කොරඩෝ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    https://youtu.be/fEh34GawHIU?t=138

    කොහොමද බං ස්මාට්ෆිල් ඔබ්ජෙක්ට් එකට යටින් තියෙන කොටුව එක පාර සිලෙක්ට් කෙරුවෙ :confused:


    Capture.JPG

    Capture1.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    අද අඹ ගහේ මොකාද ඉන්නෙ කියල බැලුවෙ නැද්ද? :)

    අද අඹ ගහෙ හිටියෙ නෑ

    තනිකර පූසෙක් වගෙයි බං. පූසෙක්ද මංද..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    මොකෙක්ද ? කොහෙද හිටියෙ ?

    ඊයෙ ගහෙ හිටිය එකා බං..

    ඌ රෑ ගහෙන් බහින්ඩ ඇති.. ආයෙ දැක්කෙ නෑ මම
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඊයෙ ගහෙ හිටිය එකා බං..

    ඌ රෑ ගහෙන් බහින්ඩ ඇති.. ආයෙ දැක්කෙ නෑ මම

    එතකොට අද දවල් අඹ ගහ උඩ මොකෙක්වත් හිටියෙ නැද්ද ?