ඔබේ තීරනය

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63


    යකෝ මේ මිනිස්සු දුක් විදිනවා ගෙවල් වලට යන්නේ නැතුව
     

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63


    මට කියන්න ඔනේ ටික මෙන්න මෙහම කෙනෙක් කියනවා.එකයි ඇත්තටම කිව යුත්තේ..රටේ අනාගතය ගැන හිතන්න.
     

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    පිස්සුද බන්
    ලබන සැරෙත් ඔය පවුලකින්ම එන එකෙක්ට චන්දෙ දීල තව අවුරුදු 5ට අපි සුරතාන්තෙට පත් වෙනවා
     

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    පිස්සුද බන්
    ලබන සැරෙත් ඔය පවුලකින්ම එන එකෙක්ට චන්දෙ දීල තව අවුරුදු 5ට අපි සුරතාන්තෙට පත් වෙනවා

    ඇයි බං අපිට මේව ගැන කතිකාවතක් ඇතිකරල වෙනස් කරන්න බැරි?
     

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    Anton_Putha said:
    පුතා උබේ වයස කීයද?

    දෙන දෙයක් කාලා අතේ පාරක් ගහලා නිදාගනින් පොන්න පුතේ ලෝකේ හදන්න එන්නේ නැතුව. උබලට පුලුවන්ද බං දේශපාලනය වෙනස් කරන්න?


    එක්කනෙක් මට මෙහෙම එවනවා.මං මේ කල්පනා කරේ, මේ වගේ උනුත් ඉන්න රටට මෙහෙම වෙලා මදි..තව හෙන වදින්න එපැයි.

    :angry:
     

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    ela mchn good post

    මචන් ගොඩක් අය මේව ගැන කතිකාවතක් හදනවට කැමති නෑ.පුලුවන්නම් මේක ගැන කතිකාවතකට set වෙමු.

    :D :D