2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
Hi friends .....this is to inform our buddy tharindu mj
is hosting his program today from 8:00 pm onwards...
come & join @ music hut with elakiri radio.


We are gonna start the Radio show sharp at 08.00 PM SL Time


bFhgK4Z.png



cajfKRY.png


* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:





High Quality:

[ http://radio.elakiri.com:8000/stream_hq ] or [ radio.elakiri.com:8000/stream_hq.m3u]

Low Quality:

[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

cDHoA.png



You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ
    සොඳුරේ නොසිතූ සේ ඇයි සිත් බැදුනේ
    සැනකින් ආවත් සිහිනයක් වී
    මා හිත්මානේ මායාවක් සේ
    මුමුනමින් ගී රෑ දවාලේ ඉන්නවා නම් සොඳුරේ

    හීන රටේ කින්නරාවි මා ලඟින්ම ඉන්නවා
    ආලවන්ත ඇස් දෙකෙන් ඒ කී කතාව දන්නවා
    මේ යාමේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ
    මං ආසයි නවතින්න ඒ හීනයේ

    රහසින් ආවත් සිහිනයක් වී
    මා හිත්මානේ මායාවක් සේ
    මුමුනමින් ගී රෑ දවාලේ මල් ඕවිල්ලේ ඉන්නම්

    කුන්ඩ සමන් මල් වසන්තේ ආදරෙන් ම මත්වෙලා
    මා අහන්නෙ මේ ඉදන් ඈ හාදුවත් තියන් හැංගිලා
    මේ යාමේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ
    මං ආසයි නවතින්න ඒ හීනයේ

    රහසින් ආවත් සිහිනයක් වී
    මා හිත්මානේ මායාවක් සේ
    මුමුනමින් ගී රෑ දවාලේ මල් ඕවිල්ලේ ඉන්නම්

    සැනකින් ආවත් සිහිනයක් වී
    මා හිත්මානේ මායාවක් සේ
    මුමුනමින් ගී රෑ දවාලේ ඉන්නවා නම් සොඳුරේ
    :love::love::love::love::love::love:

    I2jan12.jpg
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    thridu thatteta walas thel ganawa konde enna kiyla :(

    හුටා! තරිඳුවා මැදිවිය පසු කරපු තලත්තෑනි මහත්මයෙක් ද?? යෙපිලා හිතුවේ ඉටිකිරිෂි කොලු පෙටියෙක් කියලා නෙවැ!!!:sorry::no:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ
    සොඳුරේ නොසිතූ සේ ඇයි සිත් බැදුනේ
    සැනකින් ආවත් සිහිනයක් වී


    හෑලි දාන්න එපා :angry::angry:තබක
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මැඩියගේ බලු සුරතල්ලු සෙට් එක කෑ ගහනවා බඩගිනි වෙලා වගේ....!!! මන් ඉක්මනට ගිහින් කෑම දාලා එන්නම්!!!!!:yes:

    (අද ගෙදර ඉන්නේ මැඩියයි, මල්ලියි විතරයි බන්!!!:D)