2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [FONT=&quot]පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය[/FONT]
    [FONT=&quot]ගමේ අයට නම් ගජමන් නෝනාය[/FONT]
    [FONT=&quot]කවි කර කියන්නේ හැබහින් දුටු දේය[/FONT]
    [FONT=&quot]වට වන්දනාවෙදි නඩයම දුටු දේය[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] වදිනට ගිය කලට නුවරට දළදාව[/FONT]
    [FONT=&quot] ගමේ චන්ඩි ස්ටැන්ලි ද සිටියාය[/FONT]
    [FONT=&quot] යාලු නිළමෙලා දොර හැර දුන්නාය[/FONT]
    [FONT=&quot] ළගටම ගිහින් ඔහු දළදා වැන්දාය[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හම්බන්තොටින් පසු කර ලුනු ලේවාය[/FONT]
    [FONT=&quot]කතරගමට අපි යහතින් ආවාය[/FONT]
    [FONT=&quot]සිටියදි පෝලිමේ අපි ගෙන පූජාව[/FONT]
    [FONT=&quot]සීයේ කොළවලට මුල් තැන ලැබුනාය[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] සිරිමා බෝධියට ගියදා උදයේම[/FONT]
    [FONT=&quot] කාර් ගොඩක් ආවා එක එක පාට[/FONT]
    [FONT=&quot] තෙරපී සිටිද්දී අපි පඩිපෙළ ගාව[/FONT]
    [FONT=&quot] ඒ මහතුඟ රන් වැට පැන වැන්දාය[/FONT]

    ගායනය-නන්දා මාලිනි
    රචනය-සුනිල් ආරියරත්න
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අද තරිඳුවා ෆට්ටම රොමෑන්ටික් මූඩ් එකක ද කොහෙද ඉන්නේ....!:lol::lol: ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නත් කලින් ඉඳලාම ප්ලේ කරන්නේ රොමෑන්ටික් සෝන්ග්ස් විතරමයි........!!!!! :love::love::love::love::love:
     
    අඩෝ ඇපල් පුඩිමා!!! කොහොමද බන්ස් බොලැයි ලයිප් එක????:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද තරිඳුවා ෆට්ටම රොමෑන්ටික් මූඩ් එකක ද කොහෙද ඉන්නේ....!:lol::lol: ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නත් කලින් ඉඳලාම ප්ලේ කරන්නේ රොමෑන්ටික් සෝන්ග්ස් විතරමයි........!!!!! :love::love::love::love::love:
    තරිඳුගේ හිතවත් නංගිලා ගොඩක් අද රේඩියෝව අහනවලු :P
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    තරිඳුගේ හිතවත් නංගිලා ගොඩක් අද රේඩියෝව අහනවලු :P

    නැතුව! නැතුව!! මෙච්චර හැඟීම්බර වොයිස් එකක් එකක් තියෙනකොලු පැටියෙක්ට මොන නංගිද බන්ස් අකමැති........?!! :cool::yes::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ සින්දුව ලබාදී එක්රැස්කරගත් පිනෙන් තරිඳුට වැඩි වැඩියෙන් කාන්තා ආකර්ෂණය ලැබේවා :love: