2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එදා මම ඉල්ලපු රික්වෙස්ට් එක අද දෙන්න තරිඳු. Eric Clapton '' Wonderful tonight original'' ''
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Maddie..... Kalekin neda ?:D:D

    ඔව් මචෝ!:cool: බර්ත් ඩේ එක දවසේ රෑ හැමෝටම තෑන්ක්ස් කරලා, ගුඩ් නයිට් කියලා අතුරුදහන් වෙච්චි මැඩියා අද තමයි බන් ආපහු එළකිරි ආවේ!!!!:rofl::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් මචෝ!:cool: බර්ත් ඩේ එක දවසේ රෑ හැමෝටම තෑන්ක්ස් කරලා, ගුඩ් නයිට් කියලා අතුරුදහන් වෙච්චි මැඩියා අද තමයි බන් ආපහු එළකිරි ආවේ!!!!:rofl::lol:

    අඩේ ඔව්මයි නේ....පෝයට හඳ පායනවා වගේ නේ.... :P:P