2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉරාජ් ගෙ සින්දු දානවනං සද්දේ විතරක් මදි විෂුවල් එකත් ඕනේ :baffled:

    ශික් මේක පරණ සින්දුවක් නෙ :no:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    "රෙඩි" ෆිල්ම් එකේ ෂූටින් වලට සල්මන් ඛාන් ලංකාවට ආපු වෙලාවේ මේ සෝන්ග් එක අහලා ආස හිතිලා, ඉරාජ්ට කතා කලා බොලිවුඩ් ෆිල්ම් එකක මියුසික් කරන්න!!!:D:cool:
    (සිරාවටම!:yes:)
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :love::love::love::love::love::love::love::love: මෙන්න ඔබ මෙතෙක් වෙලා පුල පුලා බලා සිටි ඒ උත්කර්ෂවත් මොහොත.....!!!!
    දෙවෙනි පැයේ මැඩියගේ රික්වෙස්ට් එක!!!!!!!!!

    :love::love::love::love::love::love::love::love::love::love::love:

    Remo - Tamilselvi :yes::cool:


    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love: