සිරාවටම බන්! මලයාලම් ෆිල්ම් එකක් වුනත් බලන්න පුලුවන් සබ්ටයිට්ල්ස් නැතුව!!උන් කතා කරන ඩයලොග්ස් වලින් 70%ක් විතර තේරුම් ගන්න පුලුවන් ගේමක් නැතුව!!!
දෙකේම උච්චාරණය ලගින් යන්නේ
සිරාවටම බන්! මලයාලම් ෆිල්ම් එකක් වුනත් බලන්න පුලුවන් සබ්ටයිට්ල්ස් නැතුව!!උන් කතා කරන ඩයලොග්ස් වලින් 70%ක් විතර තේරුම් ගන්න පුලුවන් ගේමක් නැතුව!!!
උන් නැළවෙන්නේ නෑඔව් ඔව්.ලමයි නලවන්නෙ නැතිව මෙතන කොල්ලා වෙන්න හදන්නෙ......
හා හා ගන්න සරම අතට... හැදුව බෝට්ටුව.. ආ ආ බෝට්ටු ඩාන්ස් ආ ආ කැරකිලා... නැලවිල.. ආ ..













ඔව් ඔව්.ලමයි නලවන්නෙ නැතිව මෙතන කොල්ලා වෙන්න හදන්නෙ......

අඩෝ කැත සිද්ධියMan mehenma kota nangi kenek hoya ganda baluwe. Awlakata thiyenne mehe kota unuth mage usa wagene.![]()
ශිහාන් මිහිරංගරෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා //
Thank you තරිදු..........................
කිරිවෙහෙරේ මළුව වටේ සුසන්තිකා දුවලා කියලත් වර්ෂන් එකක් අවේමන්ද නාව කාරණාව යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ
මට හරි පාළුයි ළමයෝ ...//
කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා
කිරිවෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා//
ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී
නඩේ ඈයො විහිළු කළා වැඩහිටි කන්දේදී//
ලොරි බාගේ මඟ හිටියා එනකොට රෑ ජාමේ
නිදි මැරුවා තැන් තැන් වල තිස්සමහාරාමේ//
ආසම සින්දුවක්

දෙකේම උච්චාරණය ලගින් යන්නේ![]()
