විය හැකියි නමුත් මැඩියාට මේ ලැන්වේජ් එකට තරමක් අසාමාන්‍ය විදියේ ඇල්මක් තියෙනවා!!


කිරිවෙහෙරේ මළුව වටේ සුසන්තිකා දුවලා කියලත් වර්ෂන් එකක් අවේ![]()



සනම් රේ සනම් රේ.. තූ මේරා සනම් හුවා රේ
වැඩිය ඇලෙන්නෙපා
තෙලිගු නම් මට පෙන්නන්න බෑ මල ජරාව
ඒත් මලයාලම් කියන්නේ පුදුම ලස්සන ලන්වේජ් එකක් බන්!!
අමුතුම කාවායාත්මක ගතියක් තියෙනවා වචන වල!!!
මගේ හදවතේ අයිතිකාරි හෙමින් මගේ හදවත ඔබේ නිවහන තනන්න
මම එතෙක් ඉන්නම් රැදිලා මේ තෙත් උන පාර ළඟ
