2018 Aug-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    විය හැකියි නමුත් මැඩියාට මේ ලැන්වේජ් එකට තරමක් අසාමාන්‍ය විදියේ ඇල්මක් තියෙනවා!!:):yes:


    වැඩිය ඇලෙන්නෙපා


    තෙලිගු නම් මට පෙන්නන්න බෑ මල ජරාව :no::no:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සනම් රේ සනම් රේ.. තූ මේරා සනම් හුවා රේ
    මගේ හදවතේ අයිතිකාරි හෙමින් මගේ හදවත ඔබේ නිවහන තනන්න
    මම එතෙක් ඉන්නම් රැදිලා මේ තෙත් උන පාර ළඟ

     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    වැඩිය ඇලෙන්නෙපා


    තෙලිගු නම් මට පෙන්නන්න බෑ මල ජරාව :no::no:

    තෙලිඟු ටිකක් විතර කර්කෂ භාෂාවක් නේ බන්!:sorry: ඒත් මලයාලම් කියන්නේ පුදුම ලස්සන ලන්වේජ් එකක් බන්!!:D අමුතුම කාවා‍යාත්මක ගතියක් තියෙනවා වචන වල!!!:yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගේ හදවතේ අයිතිකාරි හෙමින් මගේ හදවත ඔබේ නිවහන තනන්න
    මම එතෙක් ඉන්නම් රැදිලා මේ තෙත් උන පාර ළඟ


    ශුවර් ද ඔකමයි තෙරුම කියලා:confused: