Image upload කරන්න බෑ

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මචන්ලා මම ත්‍රෙඩ් එකක් දාන්න ඉමේජ් එකක් අප්ලෝඩ් කරා tinypic, imgur සයිට් දෙකටම. ඉමේජ් කෝඩ් එක අරන් දැම්මට ත්‍රෙඩ් එකේ ප්‍රිවිව් කරලා බැලුවට පෙන්නන්නෙ නෑනෙ. කොහොමද මේක හදාගන්නේ :no::no::no: HELP ME !!!!
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    danna balanna link eka metana oya phto eke

    akbnmv.jpg


    මෙන්න මේක බන් [xxxxIMG]http://i66.tinypic.com/akbnmv.jpg[/IMGxxxx]
    ඔය xxxx අයින් කරන්න ඕනෙ. නැත්නම් පෙන්නන්නෙ නැති හින්ද ඒක දැම්මෙ
     
    Last edited: