මචන් ඊයේ රෑ 12 ට විතර කිරියට ආපුවම එක පොස්ට් එකක ලින්ක් එකක්
දාලා තිබ්බ ඔබපන් කියල....මාත් නිකමට එබුවා
මෙන්න පොස්ට් ලින්ක් එක:- (https://www.elakiri.com/forum/showthread.php?t=1863544) පස්සේ ඇඩ්මින් ඕක මකල තිබ්බ.
මචන් ඔය පොස්ට් එකේ තිබ්බේ
As an example:-
seetoyou.ddns:8084 ඔන්න ඔහොම ලිනික් එකක් තමා තිබ්බේ....මට click කරාට පස්සේ අමුත්තක් දැනුනා...දැන් ඉන්නේ සතපහකට විස්වාස කරන්න බැරි
ඩයල් නේ මම සේනික browser history,cache,cookies ඔක්කොම මකලා dns එකත් flush
කරලා malwarebytes දාලා pc එක ෆුල් scan පාරක් දුන්න...මුකුත් අහු උනේ නෑ....පස්සේ google search කරලා බැලුවා ,ඔය ලින්ක් එක virustotal site එකෙත් රන් කරලා බැලුවා කිසිම result එකක් නෑ.
මචන් උබල මොකක්ද මේ සීන් එක ගැන හිතන්නේ hacking සීන් එකක්ද නැත්තම් dummy ලින්ක් එකක්ද

තමා මතක අලුත් ත්රෙඩ් එකක් දාලා ඔය ලින්ක් එක දාලා තිබ්බා