dns hack එකක්ද ?

J Payne

Junior member
  • Nov 8, 2017
    62
    5
    8
    Colombo,Sri Lanka
    මචන් ඊයේ රෑ 12 ට විතර කිරියට ආපුවම එක පොස්ට් එකක ලින්ක් එකක්
    දාලා තිබ්බ ඔබපන් කියල....මාත් නිකමට එබුවා

    මෙන්න පොස්ට් ලින්ක් එක:- (https://www.elakiri.com/forum/showthread.php?t=1863544) පස්සේ ඇඩ්මින් ඕක මකල තිබ්බ.:yes:

    මචන් ඔය පොස්ට් එකේ තිබ්බේ
    As an example:-

    seetoyou.ddns:8084 ඔන්න ඔහොම ලිනික් එකක් තමා තිබ්බේ....මට click කරාට පස්සේ අමුත්තක් දැනුනා...දැන් ඉන්නේ සතපහකට විස්වාස කරන්න බැරි
    ඩයල් නේ මම සේනික browser history,cache,cookies ඔක්කොම මකලා dns එකත් flush
    කරලා malwarebytes දාලා pc එක ෆුල් scan පාරක් දුන්න...මුකුත් අහු උනේ නෑ....පස්සේ google search කරලා බැලුවා ,ඔය ලින්ක් එක virustotal site එකෙත් රන් කරලා බැලුවා කිසිම result එකක් නෑ.

    මචන් උබල මොකක්ද මේ සීන් එක ගැන හිතන්නේ hacking සීන් එකක්ද නැත්තම් dummy ලින්ක් එකක්ද

     

    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    seetoyou ලින්ක් එක මටත් මතකයි:yes:.කවුරුහරි ත්‍රෙඩ් එහෙක වීඩියෝ එහෙකට කමෙන්ට් කරලා තිබ්බා ලින්ක් එක.ඌම තව hack කියලා වගේ:confused: තමා මතක අලුත් ත්‍රෙඩ් එකක් දාලා ඔය ලින්ක් එක දාලා තිබ්බා:rolleyes:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබෙ පාස්ඩ් වර්ඩ් ටිකයි ගෙදර ඇඩ්‍රස් එකයි උට දැනටමත් ගිහිල්ලා තියෙන්නෙහ්
    වැඩේ දෙල් වෙන්නහ් කලින් ගෙවල් මාරු කරපන් ඉක්මනටහ්