ගෝඨාභය රාජපක්ෂ - අත්‍යාවශ්‍යයි!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,366
    11,088
    113
    හඳට කිට්ටුව
    අැයි උඹල ජීවත් වෙන්නේ මේ රටේ නෙමෙයිද.ගෝඨ ඕන නැහැ ඒත් අායෙත් මේ වගේ අපතයොන්ට නම් ජන්දේ දීල දිනවන්න හිතන්නවත් ඵපා..මරාගේ අාණ්ඩුව වැරදි කරා අපිත් යහපාලනය ඵනවට කැමති උණා ඒ දවස්වල.ඒත් දැන් නම් අපිට තේරිලා තියෙන්නේ මුන් ගැන.වැඩේ උඹලට ඒක තාම තේරිලා නැති ඵක..

    Sirawatama
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113

    උඹටත් දැන් කබරගොයි තලගොයි වෙලා නේද?ගෝටට හොඳ කිව්වනම් ඔය නාකිය ගැන මේකේ දායිද?:rofl:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,793
    113
    අදාල නෑනේ

    මේව අවශ්ය නැ .. උබේ පොන්නයට චන්දෙ දෙන්නෙත් නැ ජනාධිපති වෙන්ඩ දෙන්නෙත් නැ ..


    ගෝඨ එනවට මමනම් කැමතී යකො, මොකද ඕකට දිනන්න බැරි නිසා :rofl:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,793
    113
    අදාල නෑනේ
    උඹටත් දැන් කබරගොයි තලගොයි වෙලා නේද?ගෝටට හොඳ කිව්වනම් ඔය නාකිය ගැන මේකේ දායිද?:rofl:


    තමන්ගෙම පැත්තෙ උන් ගෝඨට බනිද්දි තොපි පොන්නයො වගෙ ඉන්නෙ ඇයි බන් :rofl:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    ගෝඨ එනවට මමනම් කැමතී යකො, මොකද ඕකට දිනන්න බැරි නිසා :rofl:

    දිනන්න බැහැ කියල උඹ හිතනවනම් මොකෝ බං මේ නාකි හාල්පාරුවන්ගේ කථා මේකේ දම දම වෙහෙසෙන්නේ?:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨ එනවට මමනම් කැමතී යකො, මොකද ඕකට දිනන්න බැරි නිසා :rofl:

    ඒ කියන්නෙ 2020 දි දිනන්නෙ පොන්නය.. :dull::dull: පොන්නයෙක් ජනාධිපති වෙනකන් බලාගෙන ඉන්න මීහරකෙක් දැක්කමයි...:dull::dull::dull:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    තමන්ගෙම පැත්තෙ උන් ගෝඨට බනිද්දි තොපි පොන්නයො වගෙ ඉන්නෙ ඇයි බන් :rofl:

    ඒ අපි උඹලා වගේ වහල්ලු නොවන නිසා.:P.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,117
    8,158
    113
    රූකඩ රාජ්ජේ

    11.gif
    ගෝටාභය ඇරුනම කවුද බං ඉන්නේ?


    සජිත් ද :rofl::rofl::rofl:


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න වහල්ලු :rofl::rofl:


     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,092
    113
    Gotland
    මේක මොන පිස්සෙක්ද අප්ප, උබට යූ ටියුබ් නම් ඕන දෙන්නද මර්වින් සිල්වගෙ රනිල් ගැන කතාව ආන්න අහල බලපන්, එක්කො අර ආච්චි කෙනෙක්ගෙ කතාව ඒකත් මරු...:yes::yes:


    welgamaya mokekda neda
    u highway eken gasa kawa
    ctb eken, cgr eken gasa kawa
    ganu kicha




    u kawda mahinda.nanda gana kiyanna :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Siri lanka, India wage ratawal wala inne kari wahallu. sonnayek padiyak aran job eka karala ganakuth gasa kawa nam u unta rajek, uge wahallu wenawa.

    උබ ඉන්නෙ ලoකාවෙ නෙමේ උබ ඉන්නෙ ඒරොප්පෙ අනේ පලයන් මිනිහො වැඩක් බලාගෙන...එනව වහල්ලු ගැන කියන්න පොන්න රනිලගෙ පුස් ඇටේ තාමත් ලොවන තොපියි වහල්ලු...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    welgamaya mokekda neda
    u highway eken gasa kawa
    ctb eken, cgr eken gasa kawa
    ganu kicha
    u kawda mahinda.nanda gana kiyanna :rofl:

    නඩු දාල දඩුවම දෙන්ඩ එපැයි බන් ඇයි මේ ඔන්ලයින් බල්ලො වෙලා බුරන්නෙ ????? ...කරුනාකරල නඩු දාල දඩුවම් දෙන්න තව මාස 14ක් තියෙනව...:yes::yes: ඇයි බන් උබල බල්ලො වගේ බුරන්නෙ කෝ තොපිල අල්ලනව කියල පාරම්බාපු හොරු???? තොපිල හොරු අල්ලන්නෙ කටින්ද???? :dull:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    welgamaya mokekda neda
    u highway eken gasa kawa
    ctb eken, cgr eken gasa kawa
    ganu kicha




    u kawda mahinda.nanda gana kiyanna :rofl:



    හොරකම් කලානම් දඩුවම් දෙන්න... මම 2015 දි My3 ට Vote කලේ උබල ඔය කියපු කතා අහල තමයි... :no:
     

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    Gota awath wadak na. Mahinda wate inna horu tika uta set wenawa.

    Chande denna ekek na.:baffled::baffled::baffled:

    Rohan Pallewatta kiyana ekath hari yana ekek neme.

    May be Naganadda Kodituwakku .....

    Aluthen ena ekekta denna one presedentail election eke. U dinnoth uta puluwa aluth pakshayak hadala parliment ekata illanna.

    Danata politics wala idapu ekekwath hari yanne na