Set_වෙමුද?

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    සැහෙන්න තේරුණා මචං dot ගොඩයි. :yes::yes:

    මට ඒ Video එක දාන්න තේරෙන්නෙ නෑ.සිදුවූ වැරද්දට සමාවෙන්න.කියන්න හැඩුවෙ වැදගත් දෙයක්.

    :confused:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අයියෝ නෑ බං.උඹල මාව එකට ගත්තනේ..මෙන්න මේ ගැන කල්පනා කරපන්..


    " ආන්ඩු පෙරලුනාට සිස්ටම් මාරු වෙන්නැ ..මර්දනෙ පැත්ත මාරු වෙනවා විතරයි සහොදරයා ""

    Ela vote karala koobiyo Sumathi eketh #1 walata gemmu
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ithin mokakda karanne kiyala pahadiliva dapan, ehema nathnam uba system venas karamu kiwwata vadak thiyenavada. ube adahasa dammama meka kamathi un ubata set vei, ehema nathnam ubata meke comment kiyo kiyo athal ganna thamai venne "system" venas karanna gihin.
     

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    ithin mokakda karanne kiyala pahadiliva dapan, ehema nathnam uba system venas karamu kiwwata vadak thiyenavada. ube adahasa dammama meka kamathi un ubata set vei, ehema nathnam ubata meke comment kiyo kiyo athal ganna thamai venne "system" venas karanna gihin.

    මට කියාගන්න ඕනෙ උනේ වෙන මුකුත් නෙවේ යාලු.මේ ලංකාවෙ යන එක system වෙනස්විය යුතුයි කියල හිතෙන්නෙ නැද්ද?

    "උසනම් සිකුරිටි මිටිනම් කම්කරු"
    "බස්නාහිර මන්ත‍්‍රීන්ට රජ පුටු බෙල්ජියමෙන් ගෙන්වයි.. එකක් ලක්‍ෂ හයහමාරයි.."
    "‘උස නම් සෙකුරිටි-මිටි නම් කම්කරු’ පසු අලුත්ම සම්මුක පරීක්‍ෂණය ආවා.. ‘එජාපය ගැන රචනාවක්’ ලියන්නැයි ලිඛිතව දන්වයි."

    මේ වගේ හැමතැනම අවුල්.මේ රටේ දෙශපාලනේ නිසා මුලුරටම එදා ඉදන් අද වෙනකන් රට විනාශයි.ඉතින් මං කියන්නේ 2020දී වත් හරි කෙනාව තෝරලා පත්කරගමු නේද?හැමදාම එක එක්කෙනාට රැවටී ඉදලා හරියනවාද?
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    system මාරු කරන්න ෆෝමැට් කරන්න වෙනවානේ....:(