SINHALA MOVIES

Hashan_silva

Junior member
  • Dec 9, 2007
    81
    8
    8
    DVD එක ඇවිල්ලා :yes:
    37743000_461849454286948_1063017385151168512_n.jpg

    37904691_433697403797333_4633223922207162368_n.jpg

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Salli ekathuwa
    අල්ලපු ගෙදර (1965)

    අල්ලපු ගෙදර (1965) – ජෝ අබේවික්‍රමයන් රංගන විස්කම් පෑ ලංකාවේ සිනමාවේ හොඳම කොමඩිය

    -

    අල්ලපු ගෙදර චිත්‍රපටය හැදෙන්නෙ අල්ලපු රටේ හැදුන ද්‍රවිඩ චිත්‍රපටයක් ආශ්‍රය කරගෙනයි. ඒ තමයි “අඩුත වීටු පෙන්” කියන දෙමළ චිත්‍රපටය. එහෙම උනා කියල සිංහල සිනමාව ඇතුලෙ අල්ලපු ගෙදරට තියෙන තැන කිසිසේත්ම බාල්දු වෙන්නෙ නෑ. ජෝ අබේවික්‍රම කියන ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියගෙ රංගන ප්‍රතිභාවෙන් ඔප වැටෙන මේ චිත්‍රපටය ඒ කාලෙ ප්‍රේක්ෂකයන්ව සිනහ සාගරයක ගිල්වන්න සමත් වෙනව. මුල් දෙමල චිත්‍රපටයටත් වඩා උසස් මට්ටමක මේ චිත්‍රපටය තියන බව තමයි විචාරකයන් පවා සඳහන් කරන්නෙ.

    තමන්ගේ අල්ලපු ගෙදර වෙසෙන සංගීතයට ලැදි රූමත් යුවතියකගේ හිත ගන්න තරුණයෙක් ගන්න උත්සාහය තමයි මේ චිත්‍රපටයෙන් අපට දකින්න ලැබෙන්නේ. ඒ සඳහා වෙන අයගේද උදවු ඇතිව තමන්ට ගායන හැකියවක් ඇති බවට ප්‍රදර්ශනය කරමින් දාන නොයෙක් උප්පරවැට්ටි මේ චිත්‍රපටය පුරාවට අපිට දකින්න ලැබෙනවා.

    ඒ කාලෙ අල්ලපු ගෙදර නරඹපු අය අදටත් කියන කතාවක් තමයි අල්ලපු ගෙදර තරම් විකට රසයෙන් යුතු චිත්‍රපටයක් ආපහු සිංහල සිනමාව ඇතුලෙ බිහිවුනේ නෑ කියන එක. අල්ලපු ගෙදර චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ දකුණු ඉන්දියානු අධ්‍යක්ෂක එම්. මස්තාන්. ජෝ අබේවික්‍රමයන්ට අමතරව මෙහි ක්ලැරිස් ද සිල්වා ප්‍රධාන නිළි චරිතය රඟදක්වනවා. අදටත් ඉතාමත්ම ජනප්‍රිය ගීත රාශියකින්ද මේ චිත්‍රපටය සමන්විත වනවා.

    -----------------------------------------------------------------------

    චිත්‍රපටිය ඇරඹෙන්නේ සේපාලිකා හා නිර්මලා යන මිතුරියන් දෙදෙනා ගීතයක් ගයමින් මෝටර් සයිකලයකින් කොළඹ වටා යන දර්ශනයකිනි. මේ අවස්ථාවේ හමුදා සේවයෙන් ඉවත් වී එන කපිල මල්කිරණ නම් තරුණයා ඔවුන්ගේ මෝටර් සයිකලයෙහි ගැටීම නිසා තරුණියන් දෙදෙනා බිම ඇද වැටෙන අතර ඔවුන් මොහුට බැන වැදියි. ඔහුබැනුම් අසාගෙන යන්නට යයි.
    කපිල තම මව සමග පදිංචිව සිටිනුයේ දෙමහල් නිවසකය. ඔහුගේ කාමරය එහි උඩු මහලේ පිහිටා ඇත. උඩු මහලට පිවිසෙන ඔහු දකින්නේ තම නිවස ඉදිරිපස නිවසෙහි උඩුමහලෙහි ගී ගයමින් නටන සේපාලිකාය.
    ඇගේ ගීතය අවසන් වෙත්ම කපිල ඇත්පොලසන් දෙයි. එය දකින ඇය ඔහුට තදින් බැන වැදියි. එනමුත් ඔහුගේ සිතෙහි ඇය ගැන ආදරයක් ඇති වෙයි. සේපලිකාගේ ආදරය දිනා ගැනීම සඳහා කපිල තම මිතුරෙකු වන චන්ද්‍රා මුණ ගැසීමට යයි. චන්ද්‍රා හට සංගීතය ගැන මනා දැනීමක් ඇති අතර ඔහු තම මිතුරන් සමග නතර වී සංගීත කටයුතු වල යෙදෙන අයෙකි.සේපාලිකා හට සංගීතය ඉගැන්වීම පිණිසගුරුවරයෙකු යැයි කියා ගන්නා වයසක පුද්ගලයෙකු ඇගේ නිවසට නිතරම පැමිණෙයි.
    ඇය ඔහු හා එක්ව ගී ගයමින් නටන අයුරු කපිල චන්ද්‍රා හට පෙන්වයි. එම වයසක සංගීත ගුරුවරයාද ඇය ගැන බලාපොරොත්තු ඇති කර ගෙන ඇති බව පෙනී යයි.

    -

    Drama / Black & White / 35mm
    Released Date : 1965-09-17
    Main Actor :Joe Abeywickrama
    Main Actress :Clarice De Silva
    Director : M. Masthan
    Producer :K.Gunarthnam

    -


    HyKMpqG.jpg





    720p WEBRip | 530MB| DOWN LOAD |
     
    Last edited:
    ඇර සොයිසා (1984)

    ඇර සොයිසා (1984) – සිංහල සිනමාවේ ලස්සනම කෙල්ල කාන්තිගේ ආදරය සොයිසටද? වඩිගයටද?

    -

    ඇර සොයිසා කියන්නෙ අනිවාර්යයෙන්ම ජීවිතයේ එකපාරක් හරි නැරඹිය යුතුම චිත්‍රපටයක්. ලංකාවෙ හොඳම කොමඩිය හැටියට බොහෝ දෙනෙක් වර්ග කරන චිත්‍රපටයක්. ඇර සොයිසා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ හර්බට් රංජිත් පීරිස්. හර්බට් රංජිත් කියන්නෙ චිත්‍රපටයක දෙබස් ඇතුලෙ ස්වභාවිකවම විහිලුව මතු කරන්න පුලුවන් ඉතාම ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂකවරයෙක්. එතුමාගේ මේ දක්ෂකම ඇර සොයිසා චිත්‍රපටය පුරාවටම ඔබට දැකබලාගන්න පුලුවන්.

    බෝඩිමක නැවතී සිටින ගමන් බෝඩිං හිමිකාරියගේ දුවගේ ප්‍රේමය දිනාගන්නට උත්සාහ කරන පිරිසක් වටා තමයි මේ කතාව ගොඩනැගී තිබෙන්නේ. කාන්තිගේ ප්‍රේමය සඳහා සටන් වදින සොයිසා සහ වඩිගපටුනගේ ගැටුමත් සොයිසාගේ මිතුරන්ගේ ඉල ඇදෙන විහිලු වලිනුත් මේ චිත්‍රපටය සමන්විතයි. මෙහි ප්‍රධාන කාන්තා චරිතය රඟපාන්නේ නලුවෙකු විසින් වීමත් විශේෂයි.

    ප්‍රෙඩී සිල්වා සහ විමල් කුමාර ද ‍කොස්තා, දොන් සිරිසේන වැනි දක්ෂ විකට නලුවන් පිරිසක මෙයට රංගනයෙන් දායක වෙනවා.

    -

    1984 ‧ Comedy ‧ 2h 7m
    Initial release: October 26, 1984
    Director: Herbert Ranjith Peiris
    Screenplay: Herbert Ranjith Peiris
    Producer: U.A.S. Hameed
    Cinematography: Mercelin Perera Norbat Rathnasiri

    HyLaS8Q.jpg





    447MB| DOWN LOAD |
     
    Last edited:
    • Like
    Reactions: jaya sri.com
    රේඛාව (1956) සිංහල ෆිල්ම් Rekava Sinhala Film 1956

    Rekava (1956) | හෙළ සිනමාවේ රිදී "රේඛාව"

    -

    හෙළ සිනමාවේ රිදී "රේඛාව"


    ලංඩනයේ ප්‍රකට පුවත්පත් කලාවේදියෙකු ලෙස කලක් සේවය කල ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් නමැති මේ මහා කලාවේදියා පසු කලෙක ලංකාවට පැමින රජයේ චිත්‍රපට අංශයට බැඳුනේය. එහෙත් ස්වල්ප කාලයකින්ම එහි සේවය ඔහුට රිසි නොවින ඔහුට අවශ්‍ය වුයේ සිංහල සිනමාව නව මගකට යොමු කරවීමටය. එබැවින් ඔහු ප්‍රවෘත්ති අංශයෙන් අස්වී සීමාසහිත චිත්‍ර ලංකා නමින් පිහිටුවා ගත් සමාගමට, ටයිටස් තොටවත්ත සහ විලී බ්ලෙක් සම්බන්ද කරගත්තේය. එම ත්‍රිමුර්තිය එක්වීමේ මහැගි ප්‍රථිඵලය වුයේ, සිංහල සිනමාවේ 55වන චිත්‍රපටය ලෙස "රේඛාව” බිහිවීමය. ලාංකික ගැමි ජීවිතය අලලා ලෙස්ටර් විසින් ලියූ කතාවේ - දෙබස් රචනය කරන ලද්දේ ප්‍රවීන ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකවරයකුවු K. A. W පෙරේරා විසිනි.
    ගාමිනී ‍ෆොන්සේකා සහ ප්‍රේමනාත් මොරායස් රේඛාවේ නිශ්පාදන කලමණාකරුවන් ලෙස දායක වුහ. විලී බ්ලෙක් කැමරාව මෙහෙයවු අතර ටයිටස් තොටවත්ත චිත්‍රපටය සංස්කරනය කලේය. වේශ නිරූපණය ඩෙරික් ඩෙනිස්ගෙන්ද ශේෂ පලිහක්කාර (කලා අධ්‍යක්ෂණයෙන්ද) ඉටු කෙරිනි.

    1956 මෙරට විප්ලවලින් පිරුණු වසරක් ලෙස හැදින්විය හැකිය. සුප්‍රසිද්ධ 56 දේශපාලන පෙරළිය පමණක් නොව සමාජීය, සන්ස්කෘතික සහ සාහිත්‍යයමය පරිවර්තන යුගයක ආරම්බය සිදුවිය.
    1947 දී "කඩවුණු පොරොන්දුවෙන්" ඇරඹුණු සිනමා වන්ශ කතාවේ 39 චිත්‍රපටය වූයේ 1956 දෙසැම්බර් 28 තිරගතවූ "රේඛාවයි". එය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යයක්ශණයකි. රේඛාව සින්හල සිනමාවේ හැරවුම් ලක්ශයක් විය. රේඛාව බිහිවන තුරු තිරගතවූ බොහොමයක් චිත්‍රපට ඉන්දියානු කාබන් කොපි විය. එය මුලුමනින්ම පටිගත කරන ලද්දේ ශ්‍රී ලන්කාවෙදීය. එසේම චිත්‍රාගාරයකින් පිට ස්වබාවික පසුතලයක පටිගත කළ පළමුවැන්න විය. රේඛාව උඩු ගන් බලා පිහිනූවක් යැයි කිව හැක්කේ එබැවිණි. ජගත් චිත්‍රපට උළෙලක් නියෝජනය කළ පළමු සිංහල චිත්‍රපටයද එය විය.

    රේඛාවට ඇතුලත් වුනු ගීත තනු සකසනු ලැබුවේ සුනිල ශාන්ත විසිනි. ගරු මර්යලීනු ජයකොඩි පියතුමා එම ගීත තනු වලට අර්ථ පූර්ණ පද මාලා ලියූ වේය. මෙම ගීත සඳහා සංගීතය සැපයූවේ බඔරැන්ද ශ්‍රීනාත් පෙරේරා නොහොත් B.S. පෙරේරාය. චිත්‍රපටියේ පසුබිම් සංගීතය සහ වාදන K.A. දයාරත්නගෙනි.
    ගීත
    1. සුදු සඳ එළියේ - ඉන්ද්‍රානි විජේබණ්ඩාර
    2. ඕලු නෙළුම් නෙරියරඟාලා - සිසිර සේනාරත්න
    3. ඉර හඳ ඇනිල්ලේ වැලිමත ලියවෙනවා - තිලකසිරි ප්‍රනාන්දු
    4. අනුරාපුර පොලොන්නරුව (විරිඳු) - අයිවෝ ඩෙනිස්
    5. සීගිරි ලඳකගෙ මල්වට්ටියෙ ලා - ලතා වල්පොල
    6. වෙසක් කැකුළු අතු අග ඉද - ඉන්ද්‍රානි විජේබණ්ඩාර සහ පිරිස
    රේඛාව චිත්‍රපටියේ ගීත පටිගත කරනලද්දේ ඉන්දියාවේ ශබ්දාගාරයකදීය. එම ගීත B ROWWS සමාගමේ ලෝටස් ලාංඡනය යටතේ අංක 2000 - 2001 සහ 2002 යටතේ ග්‍රැමෆෝන් තැටි නිකුත් කෙරින.
    සැයු. අංක 1955 තිරගත වුනු චිත්‍රපට අතුරෙන් හොඳම චිත්‍රපටය ලෙස දීපසිඛා සම්මානය හිමි වූයේ රේඛාවටය.
    රේඛාවේ සියළුම එළිමහන් දර්ශන රූගත කලේ අලව්වේ වෑවල ගම්මානයේදීය.

    නමුත් එය වාණිජ අතින් සාර්ථක වුයේ නැත. එහි ජනප්‍රිය තරු රග පෑවේ නැත. ජනප්‍රිය ඉන්දීය සිනමා කෘතියක ලක්ශණ කිසිවක් එහි නොවීය. චිත්‍රපටය නැරඹූ සල්ලිවලින් ආප්ප කෑවා නම් හොඳ යැයි ලෙස්ටර්ගේ මුහුණටම එකෙකු කීවෙලූ. නමුත් රේඛාවෙන් ඇරඹුණු පෙරළිය මල්පල ගැනුණේ තවත් වසර කිහිපයකට පසුවයි. එය හෙළ සිනමාව නැමැති මන්දිරයේ ශක්තිමත් අත්තිවාරම වැන්න.
    මේ එහි එන අදටත් ජනප්‍රිය ගීයක්. පද රචනය ගරු මර්සලීන් ජයකොඩි පියතුමා. ගී තනු සුනිල් සාන්ත. ගායනා කරන්නේ ඉන්ද්‍රානි විජේබණ්ඩාර.

    -

    1h 29min | Drama | 28 December 1956 (Sri Lanka)
    7.6/10 · IMDb
    95% liked this film Google users
    Release date: December 28, 1956 (Sri Lanka)
    Director: Lester James Peries
    Writer: Lester James Peries
    Stars: Somapala Dharmapriya,Myrtle Fernando,Shesha Palihakkara
    Producer: Lester James Peries
    Music composed by: Sunil Santha
    Screenplay: Lester James Peries
    Country Sri Lanka
    Language Sinhala

    -

    Hm3u4Co.jpg








    මේ asksajee ගෙ රිප් එක වන අතර නැවැත රි-අප් කිරීමකි.


    720p.DVDRip.H265.AAC | 1.1GB| DOWN LOAD |

     
    • Like
    Reactions: Salli ekathuwa

    sinhalax265.blogspot.com

    Well-known member
  • Apr 8, 2018
    436
    834
    93
    Kaala%2Bsinhala%2Bfull%2Bmovie.jpg


    Kaala ( කාල ) 2017 DVD 720p AAC HEVC x265 - ( 460 MB )

    -

    #TLink -

    -

    Info - x265

    IMDB : 8.1/10

    Format : mkv
    Codec : HEVC x265
    Duration : 1h 59m 47s
    Quality : DVD 720p
    Resolution : 1280 x 522
    Bitrate : 500 Kbps
    Encode : 2 Pass
    Aspect Ration : 16:9
    Frame Rate : 60fps
    Video Bit : 8 bit

    Format : AAC-FDK
    Codec : HE-AAC v2
    Bitrate : 40 Kbps
    Channels : 2 ( stereo )
    Sampling Rate : 48.0 KHz
    Language : Sinhala

    -

    Zip File Password එක Blog Page එකෙන්ම ලබාගතහැක.

    -

    Movie Link - ( HEVC x265 - 460 MB )

    http://bit.ly/2P18y8J

    -
     
    Cheriyo Captain - චෙරියෝ කැප්ටන් (1995) සම්පූර්ණ චිත්‍රපටය

    Cheriyo Captain - චෙරියෝ කැප්ටන් (1995) සම්පූර්ණ චිත්‍රපටය

    -

    Initial release: October 13, 1995
    Director: Roy de Silva
    Screenplay: Roy de Silva
    Language: Sinhalese language
    Comedy / Colour / 35 mm
    Main Actor :Sanath Gunathilaka
    Main Actress :Sabeetha Perera
    Director : Roy De Silva
    Producer :Thilak B. Athapattu

    Hz0Pvrv.jpg


    DVDRip | 950MB
     
    චෙරිඕ ඩාර්ලින්ග් | Cheerio Darling (1996) | Sinhala Comedy Film

    චෙරිඕ ඩාර්ලින්ග් | Cheerio Darling (1996) | Sinhala Comedy Film

    -

    2h 7min | Comedy | 25 October 1996 (Sri Lanka)
    Director: Roy de Silva
    Writers: Roy de Silva (dialogue), Roy de Silva (screenplay)
    Stars: Bandu Samarasinghe, Dilhani Ekanayake, Tennyson Cooray

    -

    670MB