බුදුන්ගේ_රස්තියාදුව.

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    බුදුන්ගේ_රස්තියාදුව.

    බුදුන්ගේ රස්තියාදුව.(දෙයක් ලියාගන්න බැරි මිනිසුන්ගේ ඔල්මොලොන්දකම..)

    500 වියදම් නොකර නොමිලේ කියවන්න...වෙන කෙනෙකුට දැන ගන්න ෂෙයාර් කරන්න...
    බුදුන් වහන්සේ ට අපහස වන මෙම පොත පොත්හල් වල රුපියල් පන්සියකට විකිනීමට ඇත..රජයෙන් මෙය තහනම් කර නැති අතර ..මෙය නොමිලේ බෙදා හැරින්න..

    http://docdro.id/oSyjSEJ

    සත පහක් වියදම් නොකර මේක කියවනවනම් කියවන්න.නිකන් අර්තවත් නැතිදේවල් වලට වියදම් නොකර පොත ගන්න සල්ලි වලින් හිඟන මිනිසුන්ට කෑම වේලක් අරන් දෙන්න.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Mona magualkda ban meka.. nama ekak pothe thiyenne thawa ekak.. ala hodiy cakui wage.. parayekge sakkili wedak thama.. janapriya wenna namak dala.. kalakanni :angry::angry::angry::angry::angry::angry::angry:
     
    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    Mona magualkda ban meka.. nama ekak pothe thiyenne thawa ekak.. ala hodiy cakui wage.. parayekge sakkili wedak thama.. janapriya wenna namak dala.. kalakanni :angry::angry::angry::angry::angry::angry::angry:

    ඒක තමා කියන්නේ.අනික එහෙම මොන ජනප්‍රියවෙන්න මොන @%# දැම්මත් ආගමික නායකයන් වහසේලා ඈඳල ගන්න ඕනේ නෑනේ..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒක තමා කියන්නේ.අනික එහෙම මොන ජනප්‍රියවෙන්න මොන @%# දැම්මත් ආගමික නායකයන් වහසේලා ඈඳල ගන්න ඕනේ නෑනේ..

    :yes:
     
    Dardri

    Member
    Aug 11, 2018
    2
    1
    0
    උබලා වගේ උන් දැක්කම බුදුන් ලංකාවට වැඩම කරයි කියන තුන් පාරම රස්තියාදුවක් උනාද කියලත් හිතෙනවා. ඒ විතරක් නෙමේ මිහිඳු හාමුදුරුවෝ ආපු ගමනත් පලක් නැති රස්තියාදුවක් කියලයි අපේ අය බුදු දහම අල්ලාගෙන ඉන්න විදිය දැක්කම හිතෙන්නේ.

    • Like
    Reactions: Money Mike

    Dardri

    Member
    Aug 11, 2018
    2
    1
    0
    මචං රෙප් කපද්දී ඉමේජ් එකක් දාන්නේ ඔහොම නෙමෙයි. උබ දාලා තියෙන ෆොටෝ එක පෙන්නේ. නෑ. :rofl::rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබලා වගේ උන් දැක්කම බුදුන් ලංකාවට වැඩම කරයි කියන තුන් පාරම රස්තියාදුවක් උනාද කියලත් හිතෙනවා. ඒ විතරක් නෙමේ මිහිඳු හාමුදුරුවෝ ආපු ගමනත් පලක් නැති රස්තියාදුවක් කියලයි අපේ අය බුදු දහම අල්ලාගෙන ඉන්න විදිය දැක්කම හිතෙන්නේ.

    උබ කියන එකෙත් ඇත්තක් තියනවා බලන කොට ඒත් ලංකාව වගේ සාම්ප්‍රදායක රටක ඔය නම යෙදීම උචිත නෑ!
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මුගේ රැඩිකල් කම පේනවා ළමයාගේ කරේ තියන කුරුසෙන්ම, රෙප් ++:angry::angry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,992
    49,300
    113
    සේදවත්ත
    අම්මෝ සතියකට කලින් නටපු නාඩගමක් පොතේ නම දැකලා . දැන් කියවන්න එකෙක් නෑ , අංතර්ගතෙන් වැඩකුත් නෑ. මාකටින් වලට අහුවෙලා අපේ උන්ගේ බොරු දෙශ්ප්‍රේමී මෙව්වා එක වැඩ කරා විතරයි. ඉරාජ් වගේ උන් අරවගේ මාකටින් කරන්නේ ඇයි කියලා දැන් තේරෙනවා මාකට් එකේ ඉන්නේ දැක්කම ෆයර් වෙන උන් නිසා
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අම්මෝ සතියකට කලින් නටපු නාඩගමක් පොතේ නම දැකලා . දැන් කියවන්න එකෙක් නෑ , අංතර්ගතෙන් වැඩකුත් නෑ. මාකටින් වලට අහුවෙලා අපේ උන්ගේ බොරු දෙශ්ප්‍රේමී මෙව්වා එක වැඩ කරා විතරයි. ඉරාජ් වගේ උන් අරවගේ මාකටින් කරන්නේ ඇයි කියලා දැන් තේරෙනවා මාකට් එකේ ඉන්නේ දැක්කම ෆයර් වෙන උන් නිසා

    Free promotion + Fucking shit
    :D:D:D:D:D
     
    Last edited:

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    අම්මෝ සතියකට කලින් නටපු නාඩගමක් පොතේ නම දැකලා . දැන් කියවන්න එකෙක් නෑ , අංතර්ගතෙන් වැඩකුත් නෑ. මාකටින් වලට අහුවෙලා අපේ උන්ගේ බොරු දෙශ්ප්‍රේමී මෙව්වා එක වැඩ කරා විතරයි. ඉරාජ් වගේ උන් අරවගේ මාකටින් කරන්නේ ඇයි කියලා දැන් තේරෙනවා මාකට් එකේ ඉන්නේ දැක්කම ෆයර් වෙන උන් නිසා

    ඇත්තටම මාකටින් තමා..ඒත් මං කියන්නේ අපරාදේ සල්ලි.අනික මෙහෙම නමක් යෙදීම සුදුසු නෑ.මේ වගෙ ඒවට ලැබීමට ඉඩ නොතැබිය යුතුයි!​