සූර්යයා හමු වෙන්න යන පාකර්...
සූර්යයා හමු වෙන්න යන පාකර්... (NASA postponed the launch of its Parker Solar Probe spacecraft from Cape Canaveral, Fla.
Another launch attempt is planned on Sunday at 3:31 a.m. The Probe was originally scheduled to launch on Saturday, but the launch was scrubbed after an issue with the rocket’s helium system arose, Space.com reports.
NASA Live: Official Stream of NASA TV
පාකර් සූර්ය ගවේශණ යානය අභ්‍යවකාශ ගත වේ...2024දි ඉරට කිට්ටුම වෙනවා මෙයා
එතෙක් මෙතෙක් කාලය තුල සූර්යාට වඩාත්ම ආසන්නයට ගොස් ගවේශණ කිරීම තමයි මෙහි අරමුණ..
ලෝකයෙ දැනට මිනිසා විසින් තනන ලද වේගවත්ම යානය තමයි මේ speed 430,000 km per h.

ඉරට තමන්ගේ නම් යවන්න ආස මිලියන් 3.7කගේ නමුත් අරගෙනලු යන්නේ මෙයා.

ඩොලර් බිලියන 1.5ක් වියදමකින් තමා ගේමට බැස්සේ..
ලෝකේ මෙතෙක් බිහිඋන මෝස්ට් පවර්ෆුල් රොකට් ඇංජිම යූස් කරනවා මේ වැඩේට..
ඉදිරි වසර 7ක කාලය තුල මෙම යාන සූර්යය වටේ කක්ශ ගත වෙලා ඉන්පසුව සූර්යාට වඩාත්ම ලංව ගමන් කරනවා..
ඉර අල්ලන්න යන මේ යානය ඉරට වඩාත්ම ලං වෙන්නේ 4 million miles කින්...

ඉතින් බං 4 million miles කියන්නේ ඉරට පට්ට දුරයිනෙ..කොහේද ඉර අල්ලන්නනේ බොරුනේ.. ????

මෙහෙමයි ඒක වෙන්නේ, අපි ඉන්නේ දැන් ඉරට හැතැක්ම මිලියන 93ක් දුරින්.. හැබැයි මෙයා යනව මිලියන 89ක් ම..
4මිලියන් ලොකු උනාට 93මිලියන් එක්ක බලද්දි මේක හරියටම ඉර අල්ලනව වගේ තමයි කියලයි නාසා විද්යාක්ජයෝ කියන්නේ..

අන්න ඒ පොයින්ට්1 දි උශ්ණත්වේ 1500 වෙනව සෙල්ශියස්. ඉතින් මේ උශ්නත්වෙදී පාකර්ගේ ගැජට්1 හීට්1න් ආරක්ශ වෙන්න
විශේශ ආලේපෙනයක් ගල්වලලු තියෙන්නේ..

මෙයා කක්ශ ගත වෙලා ඉන්න වෙලාවේ නාසා එකෙන් ගොඩාක් ගවේශන කරන්න බලාපොරොත්තු වෙනවා..
සූර්යයා වගේ අවකාශ ගවේශනය, ඒ වගේම පෘතුවියට හානි ගෙනදෙන සූර්ය සුළං(solar wind, මේ සූර්ය සුලග මහ වදයක්..
මේකෙන් පෘතුවියේ සන්නිවේදන, චන්ද්‍රිකා තොරතුරු හුවමරු වලට හා
රේඩියෝ තරංග මාලා වලට ලොකු හානියක් වෙනවා)ගැන අධ්‍යනය කරන්න මෙයලා බලාපොරොත්තු වෙනවා...

Last edited: