Sajith Premadasa Vs Palitha Thewarapperuma වලියක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    සජිත් කැකිරාව නිවාස ය‌ෝජනා ක්‍රමය හදලා..ප්‍රාදේශීය ලේකම්ට නිවාස 2යි..OIC ට නිවාස 2යි..ඒ අස්සේ ගෙවල් හදලා තියෙන්නේ අලිමංකඩ හරස් කරලා..:rofl:

    තෙවරප්පෙරුම සජිත්ගේ රෙද්ද ගලවල.:rofl:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    :lol:ape anagatha janapathi..

    අර මරාගේ සෙට් එකේ එකෙක්ට පඩයක් ගියත් දුවගෙන එන identity කියන එකා මේවට මීක් නෑ.ඒ උනාට කියන්නේ එයා කාටවත් කඩේ යන්නේ නැහැලු.:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    ගොන් පුතා මු හිතන් ඉන්නේ තාත්තා නිසා මුව unp කාරයෝ බලෙන්ම වගේ නායකයා කරයි කියල
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ගොන් පුතා මු හිතන් ඉන්නේ තාත්තා නිසා මුව unp කාරයෝ බලෙන්ම වගේ නායකයා කරයි කියල

    සිරස නම් දැන්මම මෙයාව ජනාධිපති කරලා ඉවරයි.:D
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Lankawe Deshapalakayo Project karoth Ohommama Thamai. Hariyata Hoyala Balala Kisi deyak karanne na.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    සිරස නම් දැන්මම මෙයාව ජනාධිපති කරලා ඉවරයි.:D

    සිරසට මෙයා එක්ක ඩිල් තිනවා මං හිතන්නේ

    සිරසර පොනිල්ට ගහනවා සජිත් ට අල්ලනවා
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    OIC මහත්තයට ගෙවල් - දෙකායි
    ප්‍රා.ලේ ට ගෙවල් - දෙකායි
    සාමාන්ය පවුල් වලට ගෙවල්- දෙකායි
    අලින්ට ගෙවල් - විසි නවයායි

    ඔක්කොම උදාගම්මානෙ ගෙවල් - තිස් පහායි

    2025 දි මේවගෙ උදාගම්මාන 2500 යි
    2030 දි මේ වගෙ උදා ගම්මාන 10 000 යි
    ජනපති සජිත්ට චන්ද - ගොඩායි

    නියමායි:D

    • Like
    Reactions: sidathsaumya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය සජිතය ඇවිල්ල අමු මෝඩය..උස මිටි බලල රස්සාව දෙන එකාගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ...අනුරාධපුරේ පුරාවස්තු ඩෝසර් කරල නිදන් හොයපු එකානෙ ආයෙ මොනාද කතා කරන්නෙ..
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    රටේ පඩයක් ගියත් ඇමති වගකියන්න ඕන රටක් මේක , නිලධාරින් කියල සෙට් එකක් ඉන්න අල තම්බන්නද බන්. එක්කෝ උන්ව ගෙදර යවල ඇමතිට බලන්න කියන්න ඕනේ හැම මගුලම. සජිත් වැරදිනම් ඌ කරපු අනික් ගම්මානත් බොක වෙන්න ඕනේ. මේවා මේ නිලධාරින් දෙයක් කිව්වම කරන්න කියල කොහේ හරි කරනවා පිස්සෝ වගේ . ඉස්සලම ඇපෘරුවල් දුන්න එකාව හොයල රැට ගැටගහල තියන්න ඕනේ අලි එනකොට, එතකොට තමා උන් හැදෙන්නේ
     
    හරි හරි දැන් ඇමති වගකියන්ඩ ඕනෙ නැ..එතකොට බන් ඉස්සර බන් රනිලට පඩයක් ගියත් රාජපක්ශ,රාජපක්ශ,රාජපක්ශ,රාජපක්ශ ගගා උබල නැටුවෙ අහවල් දේටද????:lol::lol::lol::lol: අන්තිම අස්සන ගහන්නෙත් නිළදාරින්ම වෙන්ඩ ඇති, හරකෙක් ඇමති උනාම උගෙ වහු පැටවු මෙහෙම කමෙන්ට් දානව... :yes::yes:
     
    • Like
    Reactions: X101

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    රටේ පඩයක් ගියත් ඇමති වගකියන්න ඕන රටක් මේක , නිලධාරින් කියල සෙට් එකක් ඉන්න අල තම්බන්නද බන්. එක්කෝ උන්ව ගෙදර යවල ඇමතිට බලන්න කියන්න ඕනේ හැම මගුලම. සජිත් වැරදිනම් ඌ කරපු අනික් ගම්මානත් බොක වෙන්න ඕනේ. මේවා මේ නිලධාරින් දෙයක් කිව්වම කරන්න කියල කොහේ හරි කරනවා පිස්සෝ වගේ . ඉස්සලම ඇපෘරුවල් දුන්න එකාව හොයල රැට ගැටගහල තියන්න ඕනේ අලි එනකොට, එතකොට තමා උන් හැදෙන්නේ

    නිලධාරීන් වැඩ කරන්නේ ඇමතිට ඕන හැටියටනේ.උදාහරණේ මෙන්න මේක..:P

    NIZdC8R.png