සජිත් කැකිරාව නිවාස යෝජනා ක්රමය හදලා..ප්රාදේශීය ලේකම්ට නිවාස 2යි..OIC ට නිවාස 2යි..ඒ අස්සේ ගෙවල් හදලා තියෙන්නේ අලිමංකඩ හරස් කරලා..
තෙවරප්පෙරුම සජිත්ගේ රෙද්ද ගලවල.

තෙවරප්පෙරුම සජිත්ගේ රෙද්ද ගලවල.

ape anagatha janapathi..

bump
epara ali gahuwama marenna hadanawa

ගොන් පුතා මු හිතන් ඉන්නේ තාත්තා නිසා මුව unp කාරයෝ බලෙන්ම වගේ නායකයා කරයි කියල

සිරස නම් දැන්මම මෙයාව ජනාධිපති කරලා ඉවරයි.![]()

රටේ පඩයක් ගියත් ඇමති වගකියන්න ඕන රටක් මේක , නිලධාරින් කියල සෙට් එකක් ඉන්න අල තම්බන්නද බන්. එක්කෝ උන්ව ගෙදර යවල ඇමතිට බලන්න කියන්න ඕනේ හැම මගුලම. සජිත් වැරදිනම් ඌ කරපු අනික් ගම්මානත් බොක වෙන්න ඕනේ. මේවා මේ නිලධාරින් දෙයක් කිව්වම කරන්න කියල කොහේ හරි කරනවා පිස්සෝ වගේ . ඉස්සලම ඇපෘරුවල් දුන්න එකාව හොයල රැට ගැටගහල තියන්න ඕනේ අලි එනකොට, එතකොට තමා උන් හැදෙන්නේ

අන්තිම අස්සන ගහන්නෙත් නිළදාරින්ම වෙන්ඩ ඇති, හරකෙක් ඇමති උනාම උගෙ වහු පැටවු මෙහෙම කමෙන්ට් දානව... 