machan cam1 mkdda?


වීඩියෝ එක ලස්සනයි මචන්. පරිසරය මන්දාරම් ගතියක් තියෙන්නේ, එදා දවසේ ස්වාභාවයද? මොකද මම නෝටිස් කරලා තියෙනවා උඹේ විඩියෝස් ගොඩක්
ඩාර්ක් තීම් එකේ තියෙන්නේ?![]()
Meke nam awlak na baladdi.

Meka export karaddi YouTube export settings walata export Kare mcho. Ilaga sare Hama ekama ehema karannam mama![]()


Ow mcho eda cloudy day ekak tibbe. Kale athulane. Itin moody color ekak use Kare e feel eka denna. Hama video ekatama me color eka set wenne ne wage neda. Mama mara asai habai dark moody themes walata. Etakota edit karannath asai

හැබැයි එතකොට සාපේක්ෂව detail එක අඩු වෙනවා බන්.වීඩියෝ එක ලස්සනයි මචන්. පරිසරය මන්දාරම් ගතියක් තියෙන්නේ, එදා දවසේ ස්වාභාවයද? මොකද මම නෝටිස් කරලා තියෙනවා උඹේ විඩියෝස් ගොඩක්
ඩාර්ක් තීම් එකේ තියෙන්නේ?![]()
Ela ela. Puluwannam 2k or 4k ma upload karanda try karapan.
Man danne na kochchara data yanwada kiyala nam.![]()
4K tiyenawa but fps 15i tiyenne etakota awul. 2.7K dannam. Ammo ow ubata wage apita data nane. 

ඩාර්ක් තීම් එක ලස්සනයි තමා, මමත් ආසයි. මොකද silent, mystery feeling එකක් තියෙනවා.හැබැයි එතකොට සාපේක්ෂව detail එක අඩු වෙනවා බන්.
උඹට ඕක අත්දැකීමෙන්ම තේරෙනවා ඇති.මගේ අදහස නම් greenish ගතිය තව චුට්ටක් ආවනම් Eye catching ගතිය වැඩියි.

LUT maybe. machan try Sedona LUT. umbata tikak dennam, honda LUT collection ekak thiyanawa mage gaawa

Anna ekai mcho anith traveling videos walata wada wena feel ekak denna tamai mama asa mcho. Etakota mathath satutui ne normal deyak karanawata wada.
Ela mama ilaga sare poddak ekath balannam. Maybe green wadi karala tawa saturation ekak dannam
Btw me color grading eka lassanada rail hike video ekath ekka baladdi?

