Amazing Rail Hike in Sri Lanka

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වීඩියෝ එක ලස්සනයි මචන්. පරිසරය මන්දාරම් ගතියක් තියෙන්නේ, එදා දවසේ ස්වාභාවයද? මොකද මම නෝටිස් කරලා තියෙනවා උඹේ විඩියෝස් ගොඩක්
    ඩාර්ක් තීම් එකේ තියෙන්නේ? :yes::yes:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    වීඩියෝ එක ලස්සනයි මචන්. පරිසරය මන්දාරම් ගතියක් තියෙන්නේ, එදා දවසේ ස්වාභාවයද? මොකද මම නෝටිස් කරලා තියෙනවා උඹේ විඩියෝස් ගොඩක්
    ඩාර්ක් තීම් එකේ තියෙන්නේ? :yes::yes:

    Ow mcho eda cloudy day ekak tibbe. Kale athulane. Itin moody color ekak use Kare e feel eka denna. Hama video ekatama me color eka set wenne ne wage neda. Mama mara asai habai dark moody themes walata. Etakota edit karannath asai
     
    ඩාර්ක් තීම් එක ලස්සනයි තමා, මමත් ආසයි. මොකද silent, mystery feeling එකක් තියෙනවා.:love::love: හැබැයි එතකොට සාපේක්ෂව detail එක අඩු වෙනවා බන්.
    උඹට ඕක අත්දැකීමෙන්ම තේරෙනවා ඇති.මගේ අදහස නම් greenish ගතිය තව චුට්ටක් ආවනම් Eye catching ගතිය වැඩියි.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වීඩියෝ එක ලස්සනයි මචන්. පරිසරය මන්දාරම් ගතියක් තියෙන්නේ, එදා දවසේ ස්වාභාවයද? මොකද මම නෝටිස් කරලා තියෙනවා උඹේ විඩියෝස් ගොඩක්
    ඩාර්ක් තීම් එකේ තියෙන්නේ? :yes::yes:

    LUT maybe. machan try Sedona LUT. umbata tikak dennam, honda LUT collection ekak thiyanawa mage gaawa
     
    Last edited:

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඩාර්ක් තීම් එක ලස්සනයි තමා, මමත් ආසයි. මොකද silent, mystery feeling එකක් තියෙනවා.:love::love: හැබැයි එතකොට සාපේක්ෂව detail එක අඩු වෙනවා බන්.
    උඹට ඕක අත්දැකීමෙන්ම තේරෙනවා ඇති.මගේ අදහස නම් greenish ගතිය තව චුට්ටක් ආවනම් Eye catching ගතිය වැඩියි.

    Anna ekai mcho anith traveling videos walata wada wena feel ekak denna tamai mama asa mcho. Etakota mathath satutui ne normal deyak karanawata wada.

    Ela mama ilaga sare poddak ekath balannam. Maybe green wadi karala tawa saturation ekak dannam :)

    Btw me color grading eka lassanada rail hike video ekath ekka baladdi?

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Anna ekai mcho anith traveling videos walata wada wena feel ekak denna tamai mama asa mcho. Etakota mathath satutui ne normal deyak karanawata wada.

    Ela mama ilaga sare poddak ekath balannam. Maybe green wadi karala tawa saturation ekak dannam :)

    Btw me color grading eka lassanada rail hike video ekath ekka baladdi?

    උඹේ අනන්‍යතාවය රැක ගනින් මචන්.... කොහොම කලත් උඹේ වීඩියෝ වලට මම පට්ට ආසයි. මොකද එව්වා හරි calm..... ලොකු වර්ණ සංයෝජනයක් නෑ. කලබල ගතිය අඩුයි.ඒ වගේම ඇහැට ප්‍රියයි. සංගීතයත් එක්ක උපරිමට රසවිඳින්න පුළුවන්.
    මම මගේ අදහස කිව්වේ, ඒ රේල් හයික් එකේ වීඩියෝ එකට අදාලව.මොකද ඒකෙ ගොඩක් ලෑන්ඩ්ස්කේප් එක්ක යන වීඩියෝ එකක්. ඒ වගේ එකක ඇහැට අඳුරු සොබාවයක් දැනුනම ටිකක් ඩල් වෙනවා.
    උඹ මෙතන දාලා තියෙන වීඩියෝ එකේ ලොකු natural lighting එකක් තියෙනවා. ඒ වගේම objects වැඩියි.එතකොට detail හොඳටම ඕනේ. උඹේ ස්වාභාවික අඳුරු තීම් එක natural lighting වලින් ටිකක් යට යනවා.අනිත් එක රිටිගල වීඩියෝ එකේ බේස් color එක වෙලා තියෙන්නේ දුඹුරු ( නටඹුන් වල ගුරු වර්ණය සහ ගස් කඳන් ) පාට. එක නිසා කොළ පාට දෙවැනි තැනට වැටිලා තියෙන්නේ. හැබැයි උඹ තීම් දෙකක් පාවිච්චි කල බවක් නම් මට දැනෙන්නේ නෑ.
    ඔව් උඹේ රිටිගල වීඩියෝ එක වර්ණ සංයෝජනය මට රේල් හයික් එකට වඩා ලස්සනයි.:love::love:
     
    • Like
    Reactions: Hayao