Railway Guards monthly pay slip

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ටහුකන්ඩ. යකෝ යකාගේ සැලරියක්නේ බන් ගාඩ් කාරය ගන්නේ?

    අවුරුදු 51 ‌ෙකේ ‌ෙජෝසප් කාරය :rofl:

    kRNB7aQ.jpg

    ඇයි බන් මුන්ට අසාමාන්‍ය විදියට පඩි වැඩි?

    අවුරුදු 2ක හාමාරක් විතර වැඩ කරාම ‌ෙහොද වන්ඩියක් බස්සත හැකි. :P
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    අතිකාල කරනව යකෝ මාසේ මුල පැය ගානට ලං වෙන්න . මුන් කෝච්චියෙද කොහෙද ජීවත් වෙන්නේ කන්නේ බොන්නේ , අරින්නෙත් කොච්චි හිලකටද කොහෙද
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Mahansiwela weda karana minihek OT peya 150k karanawa kiyanneth dawas 6k niwadu tibbat maseta dawas 25 kadi dawasakata peya 6 k OT.
    Normal peya 8 Hrs +lunch 1Hrs + 6 OT hours unot dawasakata peya 15k iwarai.....peya 6k nidagattot ituru peya 3n dawase okkoma weda karanna onee....
    Sure ekatama railway eke dawasakata peya 24 kata wada wedie ......lol
     
    සිරාවට බන්. :rofl:

    මේවා බොරු වෙන්න ඇතිබන්.

    ඔය ගාඩ් බන්. ඩ්‍රයිවර්ල ගන්න ගනන් 2#$#@$3243
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Class 3 එකෙක්ට කීයක් වගේද? ලංකාවෙ ඩ්‍රයිවර්ස් ලයි ගාර්ඩ් ස් ලයි සංඛ්‍යාව වැඩි කරන්න ඕන. මොකද මම දැකල සමහර අය කියල තිබුන ඒ අයට තමන්ගෙ දරුමල්ලො වුනත් දකින්න වැඩිය හම්බු වෙන්නෙ නෑලු. දිගටම වැඩ නිසා. එතකොට ඔච්චර පණදාගෙන ඕටී කරන්න ඕනත් නෑ නොවැ...:rolleyes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,551
    1
    15,159
    113
    උබලා නිකං හිතපන්කො....

    කොලබ බදුල්ල
    කොලඹ යාපනය
    දුම්රියෙ වැඩ කරන කෙනෙක් ගැන......

    ලංකාවෙ ඩ්‍රයිවර්ස් ලයි ගාර්ඩ් ස් ලයි සංඛ්‍යාව වැඩි කරන්න ඕන ( මේක හරි )
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කඩ්ඩ බැරි එකා;23511189 said:
    ටහුකන්ඩ. යකෝ යකාගේ සැලරියක්නේ බන් ගාඩ් කාරය ගන්නේ?

    අවුරුදු 51 ‌ෙකේ ‌ෙජෝසප් කාරය :rofl:

    kRNB7aQ.jpg

    ඇයි බන් මුන්ට අසාමාන්‍ය විදියට පඩි වැඩි?

    අවුරුදු 2ක හාමාරක් විතර වැඩ කරාම ‌ෙහොද වන්ඩියක් බස්සත හැකි. :P

    OT Arriers 180000

    234000 - 180000

    54000

    Hari salary eka 54000y. Eth mun niwadu giyath OT dagannawa kohomahari
     
    lasantha wijerathna

    Junior member
  • May 1, 2011
    52
    9
    8
    Mawanella
    Oya class 1 head guard kenekge padiya bn oya padiyata yanda awrudu 25 kwath service eka oone chart sheet kawoth ekath iwarai anika mulu masema rest eka aduwen wada karannath ooneee
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අතිකාල කරනව යකෝ මාසේ මුල පැය ගානට ලං වෙන්න . මුන් කෝච්චියෙද කොහෙද ජීවත් වෙන්නේ කන්නේ බොන්නේ , අරින්නෙත් කොච්චි හිලකටද කොහෙද

    Mekai seen eka, hawasa matara train eke duty giyot next day colombo enakan OT lu.
    Including sleeping hours