Aliexpress ????

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මට මාර සීන් එකක් වෙලා මචං..!
    මිට දවස් පහ හයකට කලින් මම Aliexpress එකේ රෙජිස්ටර් උනා.
    එතකොට උන් මට ඩොලර් 4$ක free coupon එකක් දුන්නා.
    රු 799/=ට වැඩියෙන් මොනවා හරි ගත්තම 650ම අඩුවෙලා මට ඉතුරු ගාන තමයි ගෙවන්න උනේ.
    ඊයෙත් මට එහෙම 4$ka free coupon එකක් ලැබිලා තිබ්බා.
    මම එකෙනුත් ගත්තා.
    අදත් එකක් ලැබිලා තියෙනවා, මං දැන් එකෙනුත් ගත්තා.

    ඔක්කොම ඉවරවෙලා දැන් බලත්දී තව free coupon තියෙනවා :oo:
    පිස්සු වගේ බං...
    මොකක්ද මේ වෙන්නේ..
    උඹලටත් මෙහෙම උනාද?