මට මාර සීන් එකක් වෙලා මචං..!
මිට දවස් පහ හයකට කලින් මම Aliexpress එකේ රෙජිස්ටර් උනා.
එතකොට උන් මට ඩොලර් 4$ක free coupon එකක් දුන්නා.
රු 799/=ට වැඩියෙන් මොනවා හරි ගත්තම 650ම අඩුවෙලා මට ඉතුරු ගාන තමයි ගෙවන්න උනේ.
ඊයෙත් මට එහෙම 4$ka free coupon එකක් ලැබිලා තිබ්බා.
මම එකෙනුත් ගත්තා.
අදත් එකක් ලැබිලා තියෙනවා, මං දැන් එකෙනුත් ගත්තා.
ඔක්කොම ඉවරවෙලා දැන් බලත්දී තව free coupon තියෙනවා
පිස්සු වගේ බං...
මොකක්ද මේ වෙන්නේ..
උඹලටත් මෙහෙම උනාද?