Amazing Rail Hike in Sri Lanka

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    උඹේ අනන්‍යතාවය රැක ගනින් මචන්.... කොහොම කලත් උඹේ වීඩියෝ වලට මම පට්ට ආසයි. මොකද එව්වා හරි calm..... ලොකු වර්ණ සංයෝජනයක් නෑ. කලබල ගතිය අඩුයි.ඒ වගේම ඇහැට ප්‍රියයි. සංගීතයත් එක්ක උපරිමට රසවිඳින්න පුළුවන්.
    මම මගේ අදහස කිව්වේ, ඒ රේල් හයික් එකේ වීඩියෝ එකට අදාලව.මොකද ඒකෙ ගොඩක් ලෑන්ඩ්ස්කේප් එක්ක යන වීඩියෝ එකක්. ඒ වගේ එකක ඇහැට අඳුරු සොබාවයක් දැනුනම ටිකක් ඩල් වෙනවා.
    උඹ මෙතන දාලා තියෙන වීඩියෝ එකේ ලොකු natural lighting එකක් තියෙනවා. ඒ වගේම objects වැඩියි.එතකොට detail හොඳටම ඕනේ. උඹේ ස්වාභාවික අඳුරු තීම් එක natural lighting වලින් ටිකක් යට යනවා.අනිත් එක රිටිගල වීඩියෝ එකේ බේස් color එක වෙලා තියෙන්නේ දුඹුරු ( නටඹුන් වල ගුරු වර්ණය සහ ගස් කඳන් ) පාට. එක නිසා කොළ පාට දෙවැනි තැනට වැටිලා තියෙන්නේ. හැබැයි උඹ තීම් දෙකක් පාවිච්චි කල බවක් නම් මට දැනෙන්නේ නෑ.
    ඔව් උඹේ රිටිගල වීඩියෝ එක වර්ණ සංයෝජනය මට රේල් හයික් එකට වඩා ලස්සනයි.:love::love:

    Thanks a lot mcho :love::) Ow ban mamath asa calm videos hadanna. Film ekak wunath balanna asa slow pacing yana lassana story tiyena ewata. Ewa baluwata passe mara relaxing wage danenawa. :yes:

    Ow dekama ekama editing style ekata damme. Use karapu color LUT eka witharai wenas. Color LUT tawa experiment karanna tiyenawa. Location ekata anuwa itin eka wenas karanawa.

    Thanks again mcho. Godak watinawa oyage ideas tika. Next time tawa improve karannam :cool: