Wagon R 3rd Get together 2018.08.12

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    වැගන් ආර් හිමිකරුවන්ගේ සංගමයේ තුන්වන හමුව අති සාර්ථක අන්දමින්
    කඩවත සෙනොරා වයිට් පැලස් හීදී පැවැතුවා.. :cool::love:

    මෙවර විශේෂත්වය වුයේ මාධ්‍ය දායකත්වය සදහා රුපවාහිනී සුක්කානම වැඩසටහනින්ද පැමීනීමයි :shocked::yes::yes:

    වැගන් ආර් රථ 200ක සහභාගිත්වයකින් අතිසාර්ථක රැලියකින් හයිවේ එකේ සිට හෝටලය දක්වා ගමන් කලා.. :cool::cool::)

    රැලියේ විඩියෝවක් පහලින්..








    මෙන්න සම්පුර්ණ ඉවෙන්ට් එකේ හයිලයිට් :):)

    මේක විඩියෝ, එඩිට් කරේ මම.. හොද නරක පෙන්නලා දෙන්න.. තාම ඉගෙන ගන්නවා :D
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    39115515_10211298711616892_6266073688173445120_n.jpg
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    39129471_10211298728137305_7590413109999697920_n.jpg


    39136586_10211298712336910_304353541646974976_n.jpg


    39094933_10211298731337385_1662625404134883328_n.jpg


    සභාපති - භාතිය පලිහක්කාර
    ඕර්ගනයිසර් - මනුජිත් විජේසුරිය
    එලකිරි බඩාමාමී :lol: - යුරාජ්

    39138583_10211298736097504_1547038226357682176_n.jpg
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,135
    4,413
    113
    හයියූ...ජපනා උන් ගේ ගැනුන්ට පාන් ගෙන්න කඩේ යන්න හදපු වාහනේ ලංකාවේ අනාත කුකුලන්ට හරි ලොකු වහනයක් වෙලා ගේට් ටුගේදර් තියනවා ..කළු කොට කැත සින්ඝලු ..ජපානේ ඕව හුලන් ගියත් මග දාල යනවා යකෝ ..ලැජ්ජාවේ බැ..
     
    • Like
    Reactions: chathura414

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හයියූ...ජපනා උන් ගේ ගැනුන්ට පාන් ගෙන්න කඩේ යන්න හදපු වාහනේ ලංකාවේ අනාත කුකුලන්ට හරි ලොකු වහනයක් වෙලා ගේට් ටුගේදර් තියනවා ..කළු කොට කැත සින්ඝලු ..ජපානේ ඕව හුලන් ගියත් මග දාල යනවා යකෝ ..ලැජ්ජාවේ බැ..

    හා
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබල මීටප් තිබ්බට කමක් නෑ, පරෙ යන වෙලවට කොට කොට පාර මැදින් යන් නැතුව අයිනට වෙලා පලයව්. (හය්බ්‍රිඩ් අනතයො ඔක්කොටොම කිව්වෙ)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    උබල මීටප් තිබ්බට කමක් නෑ, පරෙ යන වෙලවට කොට කොට පාර මැදින් යන් නැතුව අයිනට වෙලා පලයව්. (හය්බ්‍රිඩ් අනතයො ඔක්කොටොම කිව්වෙ)

    mamanam machan 80n pahala yanne ne.. :D
    highway 100 -120 :cool: