Whiskey madam යකා_නටයි

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,809
    933
    113
    Hamilton, NZ
    මේ හුත්තිගේ ‌මොලේ කුරුවල් වෙලා තියෙන්නේ දැන්. :lol: මේ වාගේ නාකි මැන්ටල් මේවට ගෙන්නගන්නේ නැතුව ඉන්න ඔනේ :lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    ආන්ඩුව ගෙනා තොරතුරු දැන ගැනීමේ පනත??:lol:

    තොරතුරු දැන ගැනීමේ පනත හරියට කියවල බලන්න එතකොට තේරෙයි කොහොමද එක වැඩ කරන්නේ කියල

    හැම ආයතනයකටම බලය ලත් නිලදාරියෙක් ඉන්නවා ඔහුගෙන් ලිකිතව ඉල්ලීමක් කලහම සති 2 තුල තොරතුරු දිය යුතුයි

    එහෙම නැතිව කැමරා උස්සගෙන හැම ගුබ්බයමටම දැන් රිංගන්න බෑ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    රිංගුවේ එන්න කියපු නිසානේ යකෝ මේ ගෑනි පිස්සු නැටුවට.:lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    රිංගුවේ එන්න කියපු නිසානේ යකෝ මේ ගෑනි පිස්සු නැටුවට.:lol:

    ඒකතමයි මේ කියන්නේ රිංගුවා කියලා තොරතුරු දෙන්න බෑ නිසි නිලධාරියෙක් නැතිව
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඒකතමයි මේ කියන්නේ රිංගුවා කියලා තොරතුරු දෙන්න බෑ නිසි නිලධාරියෙක් නැතිව

    ඉතින් නිසි නිලධාරියා තමයි උන්ට එන්න කියලා තියෙන්නේ.චන්ද්‍රිකාද එතකොට අදාළ නිලදාරියා?:baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒකතමයි මේ කියන්නේ රිංගුවා කියලා තොරතුරු දෙන්න බෑ නිසි නිලධාරියෙක් නැතිව

    ප්‍රාදේශීය ලේකම් කියලනෙ කට්ටියට ආවට කමක් නැ කියල බන්.. චන්ද්‍රිකා හිතාගෙන ඉන්නෙ එයා තාම ජනාදිපති කියල. ඒකයි අවුල.. :lol:
     
    Opadupa Wayikkiya

    Junior member
  • Apr 15, 2018
    95
    18
    8
    ප්‍රාදේශීය ලේකම් කියලනෙ කට්ටියට ආවට කමක් නැ කියල බන්.. චන්ද්‍රිකා හිතාගෙන ඉන්නෙ එයා තාම ජනාදිපති කියල. ඒකයි අවුල.. :lol:

    චන්ද්‍රිකා හිතන් ඉන්නවා තාම එයා ජනාදිපති කියලා, ජනාදිපති හිතන් ඉන්නවා ඌ තාම ග්‍රාම සේවක කියලා එකනේ බන් මේ අවුල :lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    ඉතින් නිසි නිලධාරියා තමයි උන්ට එන්න කියලා තියෙන්නේ.චන්ද්‍රිකාද එතකොට අදාළ නිලදාරියා?:baffled:
    ඔන්න ඕක තමයි බන් උබලගේ තියෙන අවුල
    කියන මෙලෝ මලදානයක් තේරුම්ගන්නේ නෑ
    යන්නේ කොහෙද මල්ලේ පොල්
    ටිකක් ලොජිකල් වෙයන්

    දැන් උබ තොරතුරු දැනගැනීමේ පනත ගැන ඇහුව නේද
    ඉස්සෙල්ල එක කියපන්
    හැම රජයේ ආයතනයකටම එක තොරතුරු නිලධාරියෙක් ඉන්නවා
    මෙතන නිසි නිලදරිය ප්‍රාදේශීය ලේකම් නෙමයි එකයි මම කියන්නේ
    උබට ඕක තේරුම් ගන්න බැරිනම් මේකට reply කරන්න එපා