රේගු බදු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    reducing-import-duty.png



    රේගු බදු නිදහස් බාන්ඩ ලිස්ට් එකක් තියෙනවද?
    තව ශ්‍රී ලංකා - ඉන්දියා/චීන/සින්ගප්පුරු හා අනෙකුත් රටවල් එක්ක ඇති ගිවිසුම් නිසා ඒ ඒ රටවලින් ගේන බාන්ඩ වලට බදු නොවදින ලිස්ට් තියේනම් කියන්න. .

    මේ ත්‍රේඩ් එකේ හෝ අලුත් ත්‍රේඩ් එකකින් ඔයගැන විස්තර කරන්න පුලුවන්නම් නව වයාපාරිකයන්ට බදුවාසිය අරන් ගොඩයන්න ලොකු උදව්වක් වෙයි. .
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Indian Badu danne na, Russian, China, Thai Badu nan Innawa.. Tax gahanne na, Horen enne. Ahu unoth Dada
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Indian Badu danne na, Russian, China, Thai Badu nan Innawa.. Tax gahanne na, Horen enne. Ahu unoth Dada


    :baffled::baffled::baffled:



    ලංකාවේ ඉදන් බදු නැතුව ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරන්න පුලුවන් බඩු ලිස්ට් එකක් මචන් ඕනේ. .
    විශේශයෙන් ගිවිසුම් තියෙන රටවලින් ගෙන්වන්න පුලුවන් ඒවා. .