රේගු බදු නිදහස් බාන්ඩ ලිස්ට් එකක් තියෙනවද?
තව ශ්‍රී ලංකා - ඉන්දියා/චීන/සින්ගප්පුරු හා අනෙකුත් රටවල් එක්ක ඇති ගිවිසුම් නිසා ඒ ඒ රටවලින් ගේන බාන්ඩ වලට බදු නොවදින ලිස්ට් තියේනම් කියන්න. .
මේ ත්‍රේඩ් එකේ හෝ අලුත් ත්‍රේඩ් එකකින් ඔයගැන විස්තර කරන්න පුලුවන්නම් නව වයාපාරිකයන්ට බදුවාසිය අරන් ගොඩයන්න ලොකු උදව්වක් වෙයි. .
Last edited:



