10 වන මුදුන

wimalasooriya

Junior member
  • Jul 28, 2009
    92
    2
    8
    දෙසැම්බර් යන්න තමා බැලුවේ. ඒත් මගේ යාලුවෙක් ලබන අප්‍රේල් යමුද ඇහුව. තාම තීරණයක් නෑ. දෙසැම්බර් ගියොත් තනියම තමා යන්නේ....

    Thanks Machanla....:D:D:D

    December yanna epa Machan patta sithalai February walin passe yanna.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    දෙසැම්බර් කියන්නේ සීතකාලේ බන්. (winter ) ඒත් හිමාලයන් සංචාර වලට වඩාත් සුදුසුම කාලේ. මොකද කුනාටු අවම, පැහැදිලි අහස තියෙන්නේ ඒ කාලේ. ආයේ අප්‍රේල් තමා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Asikilands wala thiyana mala jara jacket nam ganda epa. Melo rahak na. Hena barai. -10 wage giyama athi wadakuth na.:baffled:

    Na ban mama Yaluwekuge ekak rent out karanawa. Pora deparak Annapurna giya ekkenek.Salli dila gaththata passe aye thiyagena wadak na. mokada Api professional climbers la nowana nisa.Rent karana eka wasiyi.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ahh. Ehenam awlak na.
    Man kiwwe ohe thiyana jackets gana. Man ekak gaththa ganan adu hinda. Melo rahak na.:baffled:

    ඔව් බන් අන්න ඒ වගේ අපි වැඩිය හිතන්නේ නැති දේවල් ගැන තමා හොයන්න බලන්න ඕනේ. තැන්ක්ස් බන් ඒ විස්තරේ කිව්වට. උඹ නෙපාලේ ගිහින් තියේද?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    :no:
    Man asikilands wala neme inne. Hima watena lantheka. Ithin meheta enda kalin man house of fashion eken winter jacket ekak gaththa.
    Mata therenneth nane bn jacket thoranda. Man ithin ethana inna assistance walta inna ekekgen ahuwa autumn ekata andinna ekak hoyala dipan kiyala. Uu kiwwa loku jacket ekak gaththama autumn ekatai winter ekatai 2tama andinda puluwak kiyala.
    Ithin math gona wage gaththa hitan loku jacket ekak. Tahukanda autumn ekata eka andinna ba. Loku wadii, rasnei, bulky & patta barai.
    Winter ekata andinnath ba. -10ta withara giyama wadak na. HoF eken gaththe LKR 6500k wage.
    Man langadi spring/autumn walata andinna honda branded jacket ekak gaththa. 70 Euros. Patta light, breathable, wind & rain proof.
    Ainam andum inna dihawenma gannawa. Quality eka sahenna hondai.
    Sapaththu nam asikilands wala branded shoes thiyana shop walin awlak na.
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    ආ, මම උන්නේ ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් කියල.ඔය සීන් එකම උනා අපේ නෑදෑ නංගි කෙනෙකුට. ඒකි සොෆ්ට්වෙයාර් කොම්පැනියක වැඩ කරන්නේ. අවුරුදු 2 උඩදී එංගලන්තේ ගියා, නොවැම්බර් - දෙසැම්බර් මාස එකහමාරකට.හොඳ වෙලාවට ඒකිගේ අම්මගේ ඥාති වෙන නැන්දා කෙනෙක් එහෙ උන්නා.පස්සේ එයාගේ ජැකට් වගයක් ඉල්ලගෙන ඇඳලා තිබුනේ.මෙහෙ තියෙන කිසිම වින්ටර් ජැකට් එකක් සීත රටවලට හරියන්නේ නෑ බන්..... අනික 5000 m + උසට හරියන වෙනම ජැකට් වගයක් තියෙනවා බන්. ඒකක් තමා මගේ යාලුවා ගාව තියෙන්නේ.නේපාල් වල එහෙම ගන්න තියෙනවලු. හැබැයි ඉතින් ආයේ මෙහෙ ගෙනත් කොහේ කියල අඳින්නද ? ඒක නිසා යාලුවට පොඩි ගානක් දීල රෙන්ට් කරන එක වාසියි.
     
    November, December awlak na. February wage thama siithala wadima.:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    November, December awlak na. February wage thama siithala wadima.:P

    ඒක නම් දන්නේ නෑ බන්. ජීවිතේ පලවෙනි වතාවට ඒකි රටෙන් එලියට ගියේ.කොහොමත් ඒ සීතලට හුරු වෙන්න කාලයක් යනවා නේ බන්.අපිට පුරුදු නෑනේ.