Microphone for Vlog

omega18

Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    Vlog karana aya sound karanna use karana microphones monawada use karanna hoda kiyala kotagena yanna. price ekai ganna puluwan thanui ekka dapan machan. umbala sound recording walata kohomada sound proof vidiyata hadalada thiyenne record room wage?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,685
    9,753
    113
    හොඳ කොලිටි එකක් ඕඩියෝ එකේ ගන්නනම් මයික් එක ගැන විතරක් හිතල මදි. Noise Reduction ටූල් කෑලි එහෙමත් ඕනෙ වෙනව.ආරම්භයක් විදියට E bay එකේ එකක් අර ගත්තනම් හරි.නැත්තන් iPhone එකේ තියෙන ඇප් එකත් නියමයි වැඩේට.මතක ඇතුව ගෙදර හදපු වින්ඩ්ශීල්ඩ් එකක් හරි පාවිච්චි කරන්න.ඕඩියෝ එකේ කොලිටි එක ලස්සනට හදා ගන්න පුලුවන් iZotope RX kit එකෙන්.ක්‍රැක් තමයි කියන්ඩ වෙන්නෙ ගානෙ හැටියට.මතක ඇතුව EQ පාරක් දාන්න.සරල දේවල් ටිකක් දැන ගන්න පුලුවන් ටියුබ් එකෙන්.ජය වේවා!
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    RODE හොඳයි, උඹට එච්චර සල්ලි නැත්නම් Ebay එකෙන් පොඩි ෂොට්ගන් මයික් එකක් ගනින්. අඩුවට ගන්න පුළුවන්. අර දිග ඒවා ගන්න එපා. පොඩි එකක් ගනින්. මම ගත්ත එකේ ලින්ක් එකක් දාන්නම්



    s-l1600.jpg

    https://www.ebay.com/itm/PULUZ-Prof...puluzu+mic&_from=R40&rt=nc&_trksid=m570.l1313