Wagon R 3rd Get together 2018.08.12

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේක දැකල නොදැක්ක වගේ යන්න බැරි හින්ද මේ ටික උබට කියල යන්න හිතුව. උබ අර තැනක කියල තියන විදිහට පදින්නේ කොම්පැනි වාහනේනේ බං. ඉන්නේ ලංකාවේ. එතකොට උබම කියන විදිහට උබ කළු කොට කැත මේ රට ඇතුලේ වදාපු එකෙක්. (සිංහලද සුවර් නෑ) අර බං කතාවක් තියෙන්නේ තමන්ගේ මැට්ටන් තම්මැට්ටං කියල. උන්ට පුළු පුළුවන් විදිහටනේ උන් වාහන පදින්නේ. මේ වගේ කාලකන්නි කාල විනාස කරලා තියන රටක ඔහොම හරි වාහනයක් අරන් පදින්නත් හෙනට පින් කරන්න ඕන යකෝ. මොකාට හරි ගොට්ට අල්ලපු, මිනිස්සුන්ට වහ ටිකක් විකුණල ගොඩ ගියපු, එහෙම නැත්තන් පාර්ලිමේන්තු රිංගපු එකෙක් ඇරෙන්න මේ රටේ ඉන්නේ උබ ඔය කියන ජාතියේ සිරාම අනාත සෙට් එකක් තමා. ගොඩක් උන්ට රෝද දෙකක් අරන් දුවන්නත් පට්ටම කට්ටක් කන්න ඕන බං. උබත් පුස් සයිලයක්වත් නැති දුප්පත් ගොවියෙක් වික්ක හාල් වලට පිංසිද්ද වෙන්න බත් කාල හැදිච්ච එකෙක් හින්ද මේ රට තවත් කාලකන්නි නොකර උබට සෙට් වෙන රටකට ගිහින් බීමර් එකක් හරි රෝල්ස් රොයිස් එකක් හරි අරං පැදල පොස් විදිහට ඉදහන්. මේ රටේ උපන්න උන්ට ගරහන් නැතුව.

    ඔය වගේ උන්ට උත්තර දෙන්න වැය කරන කාලේ අපරාදේ බන්..
    මන් ඒකයි උත්තර දෙන්න නොගියේ..
    දැන් මේකේ ඉන්න උන් වැගන් ආර් එකත් ත්‍රිවිල් ගාණට දාල කතා කරන්නේ..
    පැහැදිලිවම කුහකත්වය, තමන්ට පුළුවන් විදිහට ජපන් වාහනයක් අරන් ජීවත් වෙන එක ඇහේ කටු ඇනෙනවා වගේ..
    ඔය බහුතරය එක්කෝ වීල් එකක්වත් නැති අය,
    නැත්නම් පරණ ජපන් වාහනවල මාකට් බහින නිසා දුකට ඊර්ශියා කරන අය :rofl:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,145
    4,416

    වැගන් r අනාථයෙක්ට රිදීලා ..
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere

    :cool::cool::cool:

    Aniawa machan meke wahanawalata banala pora talk dena
    samahara unta podi kale trycicle ekakwat tibila na. :lol:

    වැගන් r අනාථයෙක්ට රිදීලා ..

    Hari api anathai kiyamuko :sorry:
    uba mokada posh eka me anathayo asse karanne :nerd:
    ubat gihin lambogini,masarati, aduma taramae topi wage un
    luxuary cars kiyala hithan inna Prius wage car owners lage meetup ekak
    organize karahanko apitat posh meetup ekak balanna. :dull:

    ehemat bari nam ara kalin kiuwa wage pau nodi
    wena ratakata palayan miniho :angry:
     
    Last edited:
    • Like
    Reactions: dragon-fighter

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :cool::cool::cool:

    Aniawa machan meke wahanawalata banala pora talk dena
    samahara unta podi kale trycicle ekakwat tibila na. :lol:

    Hari api anathai kiyamuko :sorry:
    uba mokada posh eka me anathayo asse karanne :nerd:
    ubat gihin lambogini,masarati, aduma taramae topi wage un
    luxuary cars kiyala hithan inna Prius wage car owners lage meetup ekak
    organize karahanko apitat posh meetup ekak balanna. :dull:

    ehemat bari nam ara kalin kiuwa wage pau nodi
    wena ratakata palayan miniho :angry:

    ඌ මලා :lol::lol::lol:
     
    • Like
    Reactions: BraveSoul

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    ඌ මලා :lol::lol::lol:

    Company wahane baya netiwa wagon R walata allanawa kiyanne eka sure ekata tikak loku saha damage wenawa adu ekak wenna one

    E kiyanne mu padinne tata cab ekak bolero ekak tipper ekak lorryk nettan bus ekak.

    Anun ta anathaya kiyana ekage heti mata nam hita gatta heki. Pawu ban anukampa karanna.

    Mama nam asai oya happala polici yan kiyana chandi set wenawata. Mama eka parak oya wage ekekuta dunna patta atahal ekak. Attatama nadu daala wandiyakut gatta.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Company wahane baya netiwa wagon R walata allanawa kiyanne eka sure ekata tikak loku saha damage wenawa adu ekak wenna one

    E kiyanne mu padinne tata cab ekak bolero ekak tipper ekak lorryk nettan bus ekak.

    Anun ta anathaya kiyana ekage heti mata nam hita gatta heki. Pawu ban anukampa karanna.

    Mama nam asai oya happala polici yan kiyana chandi set wenawata. Mama eka parak oya wage ekekuta dunna patta atahal ekak. Attatama nadu daala wandiyakut gatta.

    hapoi :lol::lol::lol:
     
    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    කළු කොට කැත සින්ඝලු

    හයියූ...ජපනා උන් ගේ ගැනුන්ට පාන් ගෙන්න කඩේ යන්න හදපු වාහනේ ලංකාවේ අනාත කුකුලන්ට හරි ලොකු වහනයක් වෙලා ගේට් ටුගේදර් තියනවා ..කළු කොට කැත සින්ඝලු ..ජපානේ ඕව හුලන් ගියත් මග දාල යනවා යකෝ ..ලැජ්ජාවේ බැ..

    Mahaththaya padinne Jayarathnage hearse car ekakada nathnam Ebert Silvage Bus ekakda. Mahaththayata oyage salli walinma gaththa wahanayak thiyenawada, thiyenawanam eke wargaya kumakda? Nikan ahanne danaganna
     
    • Like
    Reactions: BraveSoul

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    ඌ මලා :lol::lol::lol:

    :lol::lol::lol: ;)

    Company wahane baya netiwa wagon R walata allanawa kiyanne eka sure ekata tikak loku saha damage wenawa adu ekak wenna one

    E kiyanne mu padinne tata cab ekak bolero ekak tipper ekak lorryk nettan bus ekak.

    Anun ta anathaya kiyana ekage heti mata nam hita gatta heki. Pawu ban anukampa karanna.

    Mama nam asai oya happala polici yan kiyana chandi set wenawata. Mama eka parak oya wage ekekuta dunna patta atahal ekak. Attatama nadu daala wandiyakut gatta.

    Niyamai machan ehema tamai wenna one :cool:
    godak aya rastiyadu wenna ona nisa polici usavi yan na.

    Mahaththaya padinne Jayarathnage hearse car ekakada nathnam Ebert Silvage Bus ekakda. Mahaththayata oyage salli walinma gaththa wahanayak thiyenawada, thiyenawanam eke wargaya kumakda? Nikan ahanne danaganna

    :yes::D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Dear Wagon R Owners Club members,

    💚💚Entries to telegram group after the meet up 2018💚💚

    Your problems, clarifications, complications as well as opinions regarding Wagon R Hybrid can be posted and get instant answers via joining following Telegram group using the link below.

    1. *Install Telegram app* on your Android, Windows and Apple devices ASAP
    2. and join the Wagon R group via following *link*

    https://t.me/joinchat/F7j660djECnTLRVfqCuDsA

    💚💚මීට් අප් එකට පසු ටෙලිග්රෑම් ග්රෑප් එක සමග එක්වන්න💚💚

    ඔබට වැගන් ආර් හයිබ්රිඩ් රථය සම්භන්ධව ඇති ගැටලු අදහස් සැනෙකින් නිරාකරණය කරගැනිමට සහ ඔබගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට ඔබගේ දුරකථනයේ ටෙලිග්‍රෑම් ඉන්ස්ටෝල් කර පහත ලින්ක් එකෙන් නව Wagon R කණ්ඩායම වෙත එක්වන්න.

    https://t.me/joinchat/F7j660djECnTLRVfqCuDsA

    Thank you
    Manujith Wijesuriya
    0777869029
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පට්ට පට්ට..... වැගන් ආර් වලින් පිරිලා ඉතිරිලා යන්න ඕන.......

    ඉන්දියාව අපේ ලොකු අය්ය...

    කාල කන්නි පාලකයෝ නොහිටින්න මේ බන්ඩි 200 හොද සුපිරි වාහන වෙන්න තිබ්බ.... :(

    Last edited: