Land near Airport

arunat

Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Hi,

    I am looking for a land 10 - 20 Acres within 5KM of the Katunayake airport. Needs to have an access road suitable for trucks. There is a good commission available for anybody who finds it:yes::yes:.
     
    Jul 24, 2018
    284
    20
    0
    කිබුලාපිටිය ඔකේ නම් කියපන්.. අක්කර 4ක් විතර තියන ඉඩමක් දෙන්නම් පල්ලිය ලගින්.. එයාර්පෝට් පාරේම තමා.
     
    Jul 24, 2018
    284
    20
    0
    කේටරින්, ගාමන්ට් වයාර්හාවුස් වගේ වැඩකට නම් වෙන පොත එකක් තියනවා කදිරානේ.. එකේ නම් තියනවා අක්කර 15ක් විතර. කන්ටක්ට් නම්බර් එකක් දාපන් උබට සෙට් කරන්නම්.
     
    Jul 24, 2018
    284
    20
    0
    ඉඩම් ඉල්ලලා දෙන්න හදපුවහම මූ නැනේ.. තව ඕනෙනම් ඉඩමක් දෙන්නම් හරියටම තැන කිව්වොත් අවුල්.. ඒ නිසා කියන්නම්.. මිනුවන්ගොඩ-එයාර්පෝට් පාරෙන්.. පිල්ලවත්ත හරියෙන්.
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    ඉඩම් ඉල්ලලා දෙන්න හදපුවහම මූ නැනේ.. තව ඕනෙනම් ඉඩමක් දෙන්නම් හරියටම තැන කිව්වොත් අවුල්.. ඒ නිසා කියන්නම්.. මිනුවන්ගොඩ-එයාර්පෝට් පාරෙන්.. පිල්ලවත්ත හරියෙන්.

    sorry kanda giya,

    Meka power project ekakata airport cooling tower ekata pipe line ekak danda one ekai 5KM max distance. 9 acres athiwei wage