Honda CB400 Super Four

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,582
    48,810
    113
    සේදවත්ත
    මට මගේ ලංකාවේ සීබි 400 රෙවෝ (2012) එක මතක් වෙනවා බොලව් . මැරිල අරන් රෙජිස්ටර් කරේ දීල එන්න උනා තාමත් දුකයි බන් . වචනයෙන් කැරිම වන්ඩිය . හොදම ට්‍රප් එක හපුතලේ අම්බේ ඒ වගේ ටුවරින් ජර්නි එකක් , තාම මතකයි ෆුට් රැක් වදින්න වැලිමඩ පාරේ කෝනස් ටික ඇරපු විදිය

    https://imgur.com/a/JeC1cZ1

    JeC1cZ1
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Original thama.. netnm mas keli gannawanm 4lak wei, tax gewala gannakota 12k paninawa bike eka
    Hebei ithin dasameka mods karanna be.. police eloogena enne.. pothe copy 1k aran yanna wenawa
    Lankawane :rolleyes:

    na bung mama kiwe 250 kiyalaneh okkama reg karala tiyenne :dull: bayen bayen padinna ba bung labba athal kudu police karaya atha dammama :lol: