විදේශිකයින්ට නිවාස මිලදී ගැනීම නවසීලන්තය තුළ තහනම් කර තිබෙනවා.එරට පාර්ලිමේන්තුව විසින් අදාළ තහනම පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු සහ සිංගප්පූරු වැසියන් සඳහා එම තහනම අදාළ නොවන බවයි වාර්තා වන්නේ.නවසීලන්තය තුළ මෑතකදී පවතින නිවාස සෑදිමේ අර්බුදය පාදක කර ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
https://www.bloomberg.com/news/videos/2018-08-16/new-zealand-bans-foreigners-from-buying-homes-video

ලිබරල් වාදෙ කාලෙ ඉවර වීගෙන යන්නෙ 