New Zealand Bans Foreigners From Buying Homes

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,949
    6,289
    113
    විදේශිකයින්ට නිවාස මිලදී ගැනීම නවසීලන්තය තුළ තහනම් කර තිබෙනවා.එරට පාර්ලිමේන්තුව විසින් අදාළ තහනම පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු සහ සිංගප්පූරු වැසියන් සඳහා එම තහනම අදාළ නොවන බවයි වාර්තා වන්නේ.නවසීලන්තය තුළ මෑතකදී පවතින නිවාස සෑදිමේ අර්බුදය පාදක කර ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.


    https://www.bloomberg.com/news/videos/2018-08-16/new-zealand-bans-foreigners-from-buying-homes-video
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,991
    4,559
    113
    its good chinese keep buying and the house market has gone up...so those people protested and now there is a law that if you keep a house vacant owners will pay.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බටහිර රටවල් සෙට් එක conservative වීගෙන යනවද කොහෙද :D ලිබරල් වාදෙ කාලෙ ඉවර වීගෙන යන්නෙ :love:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    බටහිර රටවල් සෙට් එක conservative වීගෙන යනවද කොහෙද :D ලිබරල් වාදෙ කාලෙ ඉවර වීගෙන යන්නෙ :love:
    Liberalism peak ekata awahama kohomath conservative pattata yawenawa balance karaganna one nisa
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Liberalism peak ekata awahama kohomath conservative pattata yawenawa balance karaganna one nisa

    Yin Yang :D
    260px-Yin_yang.svg.png