මොකක්ද මේ ෆිල්ම් එක?
වෙන ග්‍රහලෝකෙකද කොහෙද බුවා නිකන් අතරමං වෙනවා වගේ එකක්, අනික් අය මැරිලා මිනිහට සිහිය එද්දි, ඇටෑක් කරනවා මොකක් හරි ඩේලි.. පස්සෙ මිනිහට ඇටකටුවගයක් හම්බු වෙනවා මිනිහා හිතනවා ඒ කෙල්ලගෙ හරි මොකාගෙ හරි කියලා. අන්තිමේදි පේන්නෙ මිනිහව මොකක් හරි මගුලකට අහු වෙලා ඒලියන් වෙලා කියලා පෙනුම මනුස්සයෙක් වගේ උනාට.. ඒවගේම හොයාගත්තු ඒ ඇටකටු කාගෙවත් නෙවෙයි මිනිහාගෙමයි, ඊට පස්සේ අන්තිමට එමර්ජන්සි එක්සිට් උන පොඩ්ස් වගයක් කඩාගෙන වැටෙනවා පෙන්වනවා, පස්සේ මොක්කුද වගයක් එනවා මොකක්ද කලෙක්ට් කරගන්න..
Update 01
අනේ මන්දා හීනයක්ද දන්නේ නැහැ. ස්ටෝරි එක මතකත් නැහැ සීන්ස් මතකයි හොඳටම.. උන් මොකක් හරි දෙයක් හොයාගෙනද කොහෙද ඒ ග්‍රහලෝකෙට යන්නෙ. පස්සෙ තැනක මිනිහෙක් හම්බු වෙනවා ඒ ඒලියන් එන්ටටි එකට අහු වෙලා බිත්තියකට ඇලිලා වගේ ඉන්නවා. පස්සේ කතා නායකයා ඌව මරනවා බිත්තියට ඇලිලා අර ඒලියන් එන්ටටි එකෙන් වැහිලා ඉන්නකොට මූණ විතරක් පෙන්න.
අර ග්‍රහලෝකය හැර යන යානාවන් එහෙම පේන්නේ කාල තරණ කේස් එකක් නිසා. ඒවා කඩාගෙන වැටෙනවාද කොහෙද පෙන්වන්නේ. පස්සේ අර මොකක්ද මගුල හොයන්න ඌවයි උගෙ කෲ එකයි ඒ ග්‍රහලෝකෙට එවාපු උන්ද කොහෙද ෂෝඅප් වෙන්නෙ ඒක කලෙක්ට් කරගන්ඩ.

ඔහොම film එකක් නම් මම කවදාවත් බලලා නෑ නේ
![]()

Last edited: