The Bodyguards of Putin's Plane

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත
    නෝමල් පයිලට් ලයිසන් ගන්නත් මැත කරල තියෙන්න ඕනේමද . පට්ට අසායි බන් ඔය උඩින් පනින ඒවා උඩ යන සීන් කරන්න. පොඩි කාලේ ආසවෙන් හිටියේ පයිලට් වෙන්න පස්සේ දැනගත්ත මැත ඔලුවේ එච්චරටම නෑ කියලා. දුක තමා රංජනී .
    ජනාධිපති වෙලා මෙහෙම යද්දි මොන ආතල් එකක් ඇද්ද බන් .
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    නෝමල් පයිලට් ලයිසන් ගන්නත් මැත කරල තියෙන්න ඕනේමද . පට්ට අසායි බන් ඔය උඩින් පනින ඒවා උඩ යන සීන් කරන්න. පොඩි කාලේ ආසවෙන් හිටියේ පයිලට් වෙන්න පස්සේ දැනගත්ත මැත ඔලුවේ එච්චරටම නෑ කියලා. දුක තමා රංජනී .
    ජනාධිපති වෙලා මෙහෙම යද්දි මොන ආතල් එකක් ඇද්ද බන් .

    මැත්ස් නැතුව නම් කෝස් එක ගොඩ දාගන්න බෑ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,269
    113
    නෝමල් පයිලට් ලයිසන් ගන්නත් මැත කරල තියෙන්න ඕනේමද . පට්ට අසායි බන් ඔය උඩින් පනින ඒවා උඩ යන සීන් කරන්න. පොඩි කාලේ ආසවෙන් හිටියේ පයිලට් වෙන්න පස්සේ දැනගත්ත මැත ඔලුවේ එච්චරටම නෑ කියලා. දුක තමා රංජනී .
    ජනාධිපති වෙලා මෙහෙම යද්දි මොන ආතල් එකක් ඇද්ද බන් .

    :(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රශියාව ලෝකෙ තව තවත් බලවත් වෙනවට ආසයි මචං( ශක්තිමත් ස්පොසිට්1ක් ඕනමයි ඇමරිකාවට ).. පුටින් ඉතින් මරුම වැඩ්ඩා..

    me vidios baluwa upload kala dawasema.. moko mama RT subscribe karalane thiyenne :D

    TFS
    Rep++

    You have given out too much Reputation in the last 24 hours, try again later. :no:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,857
    49,155
    113
    සේදවත්ත

    මැත්ස් නැතුව නම් කෝස් එක ගොඩ දාගන්න බෑ.

    ඒකත් එමද අවුලක් නෑ ඕකත් යකඩ ගොඩක් , කෝම හරි ප්‍රැක්ටිකල් හරි ඉගෙන ගන්නවා කාගෙන් හරි කවද හරි ලයිට් එයාක්‍රාෆ්ට් එකක් හරි උස්සන්න , හිත් ඇත්නම් පත කුඩාද