Hama ledetama beheth biwwama wena wipaka

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    good post mchn! rep +

    math unak hembrissawak hadunatanan beheth gannema naa.. gattath natath sathiykin hoda wenwane kiyala iwasagena innawa.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මෙහෙ මිනිස්සුන්ට තියෙන්නේ අමුතු ලෙඩක්
    පොඩි හිසේ රදයක් ඉවසන්ඩ බැ පෙනඩෝල් බොන්ඩ ඕන
    හෙම්බිරිස්සවටත් එහෙමයි පුල් පොස්නේ හොටු පෙරාගෙන ඉන්ඩ බැ නේ
    පාරට බැස්සත් එහෙමයි පට්ට හදිස්සියක් තියෙන්නේ පෙරේදා යන්ඩ හිටපු ගමන වගේ අද යන්නේ ඉවසීමක් නැ
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    මටත් එපාම කරපු වැඩක් ඔය බෙහෙත් බොන එක.ලෙඩකට බෙහෙත් ගත්තට කවදාවත් ඒ බෙහෙත් මම නම් ඉවරවෙනකන් බීලා නැහැ.වැඩිම දවස් දෙකයි බෙහෙත් බොන්නේ..:D

    ආපෝ මම නම් ඉවර වෙනකන් බොනවා...ඒ බීලත් සමහර වෙලාවට දවස් 2-3ක් ගිහිල්ලා තමයි අඩු වෙන්නේ..

    ඇත්ත.අපි පොඩි ඔලුවෙ කැක්කුමක් ආවත් පෙනඩොල් බිලා ඉක්මනටම සනිප කරගන්න නෙ බලන්නෙ..

    :yes:
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    යුතු නම් වෙනවා ඇති. ඒ උනාට කෑම වලට දාන වස විස එක්ක අපේ කෑම එක කවදාවත් ප්‍රථම රෝග නිවාරණය වෙන්නේ නැත.

    කීල්ස් එකේ තියෙන ඕගනික් කෑම විතරක් ගන්න ඕන එහෙමනම්. එතකොට වියදම ඉතා සැරයි

    ඔව් දැන් කන්න තියෙන දේවල් වලින් නම් නැති ලෙඩත් හැදෙනවා...
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේ කතාවට මම 100% ක් එකඟයි... ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ... පොඩි අසනීපයක් ආවත් පෙනඩෝල් එහෙම පුරුද්දට වගේ බොනව. පොඩ්ඩක් හෙම්බිරිස්සාවක් හැදුණු ගමන් දොස්තර ගාවට දුවනව. ටිකක් ඔලුවෙ කැක්කුමයි කිව්වම අම්මල කියන්නෙත් ඉතිං පෙනඩෝල් දෙකක් බීපං කියල පුරුද්දට වගේ...

    දැන් මම අවුරුදු ගාණකට කලින් ඉඳන් පුරුද්දට පෙනඩෝල් බීලම නැහැ. ඔළුවෙ කැක්කුමක් ආවත් බොන්නෙ නැහැ. කරගන්න දෙයක් නැතිම වුණොත් වරක් දෙකක් බීල ඇති උපරිම. ඔළුවෙ කැක්කුමක් ආවම ටිකක් අපහසුයි තමයි. දවස ගෙවාගන්න පුළුවන් කම තියේ නම්... මම ඒ ඔළුවෙ කැක්කුම තියාගෙනම වැඩ කරගෙන යනව. ගොඩක් වෙලාවට නින්ද කියන්නෙ ඔලුවෙ කැක්කුමට හොඳම බේත. ඉතින් නිදාගෙන පහුවදා නැගිටිද්දි ඔලුවෙ කැක්කුම කොහේ ගිහිං ද නැහැ. කලින් දාට වඩා හොඳ ප්‍රබෝධයකින් නැගිටින්නත් පුලුවන් වුනා.
    දැන් මේ ක්‍රමේ ටිකක් කල් ඉඳන් මම කරනව. මට ඔලුවෙ කැක්කුමක් එන්නෙ හරිම කලාතුරකින්. ආවත් බේතක් ගන්නෙ නැහැ. නින්ද විසින් හොඳ කරනව. ඉස්සර අව්වෙ ඇවිදල හවස ගෙදර එද්දි ඔලුව රිදෙනව හැමදාම. වදයක් වෙලා තිබේබෙ. දැන්නම් එහෙම එකක් දැනෙන්නෙ නැහැ කොහොම හරි.

    පෙනඩෝල් පෙත්තක් හරි බොන්නෙ... කරන්න දෙයක් ඇත්තෙම නැති තැනකට ආවොත් ම විතරයි. දරාගෙන ඉන්න පුළුවන්කම තියෙනව කියල මට දැනෙනව නම්.... මම පෙනඩෝල් බොන්නෙම නැහැ. පෙනඩෝල් එකක් දැක්ක කාලයක් මතක නැහැ ළඟකදි නම්.
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    In Canada, situation is same. Doctors give medicine very rarely only if they needed.

    :yes:

    ආසියාවෙම දැන් දෙන්නේ කැටගරි 4 ඇන්ටිබයෝටික් ඕක තමා දැන ලෝකේ ප්‍රතිශක්තියට තියන අන්තිම සහ සැරම එක අපේ ඩොකාල නිකන් උනටත් දෙන්නේ ලෙවල් 4 . අවුල ලෙවල් 4 එකට උඩින් ලෙඩක් ආවම රෙසිස්ට් කරන්නේ නෑ ඉතින් ඩොකා ඩෝස් එක ඩබල් කරනවා ඇගේ කෑලි ගැලවිල යන්න හරි හරියට නිකන් එංජිමට නයිට්‍රොක් ඔක්සයිඩ් දානව වගේ. තාම යුරෝපයේ දෙන්නේ කැටගරි 3 ගොඩක් වෙලාවට උන් කෝමත් 4 දෙන්න රෙකමන්ඩ් කරන්නේ නෑ ලොකුම සීන් එකක් නැත්තම්. මේයා කිව්ව වගේ බෙහෙත් නොබී ඉන්න තරමට ගොඩ නත්තම් දේශිය වෙදකම හොදයි ඔය පොඩි කේස් වලට ඔය ඇට මුල් පොතු බිව්ව කියලා ඇගට හානියක් නෑ

    :yes: ඔව් ඉස්සර අපේ අම්මලා එහෙම උණට හෙම්බිරිස්සාවට කොත්තමල්ලි තම්බලනේ බිව්වේ...දැන් අඩියෙන් අඩියට ඩිස්පැන්සරි තියෙන නිසා ලෙඩක් හදුන ගමන් දුවනවා බෙහෙත් ගන්න..

    පලවෙනියටඩ් දාලා තියෙන කතාවනම් පිලිගන්න අමාරු එකක්.
    මාස 18ක බබෙක් ඔහොම බොන බොන එක වමනේ දානකොට ඩිහයිඩ්‍රේට් වෙනවා .එහෙම එක්කෙනෙක් ඔය වගේ උපදෙසක් එක්ක විතරක් ගෙදර එවයි කියලා හිහන්න අමාරුයි.

    පුළුවන් තරම් දියර ජාති දෙන්න කියලා තියෙන්නේ නේද...

    atta kathawa

    :yes:
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    මාත් හැබැයි උන් හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න යන්නෙ නෑ හොටු පෙර පෙර ඉන්නවා සනීප වෙනකන් :baffled:

    ඉතින් අමාරු නැද්ද? කොහොමද ඔෆිස් එකේ වැඩක් වත් කරගන්නේ...

    :(
    අපිට නං නිකං උණකට බෙහෙත් ගත්තත් ඇමොක්සිලින් කාඩ් එකක් අනිවා දෙනව. පැරසිටමෝල් කාඩ් 3ක්වත් දෙනව :(
    පැරසිටමෝල් නං ලේසියෙන් බොන්නෑ ඉන්න බැරිම නං ඇරෙන්න ඒත් ඇන්ටිබයොටික්ස් නං ගිලල දානව විඳවන්න බැරි හින්ද :(
    බෙහෙත් නොබී ඇඟෙන්ම හොඳ වෙන්න දුන්නෑකි ඒක් දවස් ගානක් විඳවන්න වෙනවනෙ නාන්නත් නෑ :growl:
    නාන්න පුලුවන් ලෙඩක් නං ලේසියෙන් බෙහෙත් ගන්නෑ :)

    ඔව් ඒකනේ...ගෙදරටම වෙලා ඉන්නවා නම් හොඳ වෙනකන් බලාගෙන ඉන්න පුළුවන්.
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    මේ කතාවට මම 100% ක් එකඟයි... ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ... පොඩි අසනීපයක් ආවත් පෙනඩෝල් එහෙම පුරුද්දට වගේ බොනව. පොඩ්ඩක් හෙම්බිරිස්සාවක් හැදුණු ගමන් දොස්තර ගාවට දුවනව. ටිකක් ඔලුවෙ කැක්කුමයි කිව්වම අම්මල කියන්නෙත් ඉතිං පෙනඩෝල් දෙකක් බීපං කියල පුරුද්දට වගේ...

    දැන් මම අවුරුදු ගාණකට කලින් ඉඳන් පුරුද්දට පෙනඩෝල් බීලම නැහැ. ඔළුවෙ කැක්කුමක් ආවත් බොන්නෙ නැහැ. කරගන්න දෙයක් නැතිම වුණොත් වරක් දෙකක් බීල ඇති උපරිම. ඔළුවෙ කැක්කුමක් ආවම ටිකක් අපහසුයි තමයි. දවස ගෙවාගන්න පුළුවන් කම තියේ නම්... මම ඒ ඔළුවෙ කැක්කුම තියාගෙනම වැඩ කරගෙන යනව. ගොඩක් වෙලාවට නින්ද කියන්නෙ ඔලුවෙ කැක්කුමට හොඳම බේත. ඉතින් නිදාගෙන පහුවදා නැගිටිද්දි ඔලුවෙ කැක්කුම කොහේ ගිහිං ද නැහැ. කලින් දාට වඩා හොඳ ප්‍රබෝධයකින් නැගිටින්නත් පුලුවන් වුනා.
    දැන් මේ ක්‍රමේ ටිකක් කල් ඉඳන් මම කරනව. මට ඔලුවෙ කැක්කුමක් එන්නෙ හරිම කලාතුරකින්. ආවත් බේතක් ගන්නෙ නැහැ. නින්ද විසින් හොඳ කරනව. ඉස්සර අව්වෙ ඇවිදල හවස ගෙදර එද්දි ඔලුව රිදෙනව හැමදාම. වදයක් වෙලා තිබේබෙ. දැන්නම් එහෙම එකක් දැනෙන්නෙ නැහැ කොහොම හරි.

    පෙනඩෝල් පෙත්තක් හරි බොන්නෙ... කරන්න දෙයක් ඇත්තෙම නැති තැනකට ආවොත් ම විතරයි. දරාගෙන ඉන්න පුළුවන්කම තියෙනව කියල මට දැනෙනව නම්.... මම පෙනඩෝල් බොන්නෙම නැහැ. පෙනඩෝල් එකක් දැක්ක කාලයක් මතක නැහැ ළඟකදි නම්.

    :yes::yes:
     
    pbdissa

    Well-known member
  • Feb 18, 2007
    1,186
    45
    48
    Hospittle
    machan semata doctors la dena menna me tablet eke name eka danna kenek kiyannako

    t0oO1WH.jpg
     
    Last edited: