UBE KOLLA

Banned
Aug 17, 2018
87
2
0
picture.php
TIN TIN
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උඹත් brand new/unregistered වාහනයක් ගත්ත නේද? එහෙම අයටත් ඕක එවනවලු.

    මගෙ යාලුවෙකුට ඕක ඇවිත් බොරු දාල යවල. ඊට පස්සෙ එන්න කියල වාහනේ ගන්න සල්ලි හොයාගත්ත හැටි පෙන්නන්න කිව්වලු. අන්තිමේදි 80ක දඩයක් ගෙවන්න උනාලු

    ඒක ලීස් එකක් දාලා ගත්තේ. . පස්සේ ලීස් එකත් එක්කම දුන්නා. . :dull:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මගේ නමට ආවේ බන්. .

    දැනට බිස්නස් මුකුත් කරන්නේ නෑ හැබැයි අලුතෙන් බිස්නස් එකක් රෙජිස්ටර් කලා (07/2018) තාම ඒකේ එක ගනුදෙනුවක් වත් කලේ නෑ. .
    දැන් කරන්නේ නැති තාම පටන් ගත්ත නැති බිස්නස් එකක් වෙනුවෙන් එස්ටිමේට් එකක් දාන්නේ කොහොමද බන්. .

    අර වහපු බිස්නස් එක නැවැත්තුවේ 2016 දෙසැම්බර් බන්. . ඒත් ඒක නැවැත්තුවා කියලා දැනුම්දුන්නේ නෑ. . මේ සතියේ ඒක දැනුම්දුන්නේ. .

    වහපු ලෙටර් එක ලබන සතියේ හම්බවෙනවා ඒක ලැබෙනකන් ඉන්නේ. .
    උබේ නමට ආවා කියන්නේ බං ඕක උබේ personal tax file එකක්. :) Audit firm එකක set කරගෙන return එක fill කරලා දෙන්න. ඕක nill return එකක් යන්නේ. Rs. 1000 ක් වගේ Audit firm එකෙන් ගනී.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    උඹත් brand new/unregistered වාහනයක් ගත්ත නේද? එහෙම අයටත් ඕක එවනවලු.

    මගෙ යාලුවෙකුට ඕක ඇවිත් බොරු දාල යවල. ඊට පස්සෙ එන්න කියල වාහනේ ගන්න සල්ලි හොයාගත්ත හැටි පෙන්නන්න කිව්වලු. අන්තිමේදි 80ක දඩයක් ගෙවන්න උනාලු
    තව phone bill එක, electricity bill එක Rs. 10,000 pennoth එනවා. Credit card bill එක Rs. 100,000 පැන්නහ ම එනවා. Tax file එකක් open කරන්න මූලික සුදුසුකම් ඕවා.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    sinhalu mata goo giya. self assessment basis kiyanne company account hadala audit karala ekata tax gewana ekak nemeida oya? mage business eke thama profit naha thama loss. ethakota mokakda karanna one... company registrations gatte maasa 3 kata kalin. TIN eka ariye maasa 2kata kalin

    මෙකයි taxable profit එක ගන්නේ, accounting profit නෙවේ බං tax වලට. Taxable loss නම් ඒත් ඔය return එක දෙන්න ඕනේ. Payment කරන්න ඕනේ නෑ. ගිය පාර loss එකට 5% ක් add කරලා (loss එක 5%කින් අඩු කරලා) return එක දෙන්න තියෙන්නේ.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831

    Mata return eka 15th walata kalin submit karanna amathaka una ban, aththama kiwwoth scene eka kalin aranchi una habayi IRD eken document eka aapu nathi nisa ehemma miss una, taxable loss ekak nisa loku case ekak wena ekak naha, mata awula tiyenne mun last quarter ekata estimated profit ekak hadanna kiyala kiyayi da kiyala :baffled:

    ubata kiyanna mama NBT wala register wela nathuwath mata return file karanna kiyala ewwa, mama oka ganan gatte naha moko threshold eka athule nisa mama NBT liable naha, passe mun mata penalty gahala letters ewwa, legal action gannawa kiyala letters ewwa. Anthimata IRD gihin kiwwama un kiwwa parana quarters walata NIL return submit karala request ekak ewanna kiyala penalty waive off karanna + registration eka ayin karanna. RAMIS eka implement wenakota TIN ekak tibba hamotama NBT registration eka unma daapu scene ekak kiwwa :angry:
     
    මචං act එකට අනුව return file නොකර ඉන්න එක වරදක්. ඒකට penalty වදිනවා. දැන්මම return එක submit කරන්න. මේ පාර අපි නම් කරේ site එකෙන් return එක අරගෙන print කරලා submit කරපු එක. ඔය වගේ ප්‍රශ්න ආවහම IRD hot Line එකට call කරන්න. IRD එකේ issue එකක් ගැන අහන්න 1944 ගන්න. අලුත් RAMIS එකෙන් එන Penalty waiver off කරන්න අමාරුයි කියලා තමයි IRD එකෙන් කියන්නේ.

    ඔව් ඔය NBT case එක හැමෝට තියෙනවා. Return වෙලාවට ආවේ නැති උනොත් IRD එකෙන් ගන්න පුළුවන්. නැත්තන් Online submission වලට register වෙන්න. ඒක ගොඩක් ලේසි. දනට VAT, NBT, PAYE, IT, SVAT වලට online return දාන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: gayendra9*9

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචං act එකට අනුව return file නොකර ඉන්න එක වරදක්. ඒකට penalty වදිනවා. දැන්මම return එක submit කරන්න. මේ පාර අපි නම් කරේ site එකෙන් return එක අරගෙන print කරලා submit කරපු එක. ඔය වගේ ප්‍රශ්න ආවහම IRD hot Line එකට call කරන්න. IRD එකේ issue එකක් ගැන අහන්න 1944 ගන්න. අලුත් RAMIS එකෙන් එන Penalty waiver off කරන්න අමාරුයි කියලා තමයි IRD එකෙන් කියන්නේ.

    ඔව් ඔය NBT case එක හැමෝට තියෙනවා.

    Waive off karanna puluwan kiwwa machan, mama oka gana IRD ekath ekka katha kala, moko mata NBT liable supply threshold ekak nathi nisa. Commissioner ta request ekak ewanna kiwwa.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Ammo oya reddawal tax nogewwath purawala yawapan puthe, mamath lankawe nathi kale ekak awilla business eka tibba adress ekata mage namata eka mata hambaune na. onna itin tika kalekin sithasiyak awilla...

    aluthkade usawiyata mangachhala, 5000ka dadekuth kala thamai shape karagatte...
     
    • Like
    Reactions: jaya sri.com

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මෙකයි taxable profit එක ගන්නේ, accounting profit නෙවේ බං tax වලට. Taxable loss නම් ඒත් ඔය return එක දෙන්න ඕනේ. Payment කරන්න ඕනේ නෑ. ගිය පාර loss එකට 5% ක් add කරලා (loss එක 5%කින් අඩු කරලා) return එක දෙන්න තියෙන්නේ.

    Machan mata meka karanna ona puluwela kiyapan. Mokak hari audit form ekata mage accounts tikath ekka me apu kole dunnama un karala denawada?

    Dan mage accounting profit ekka company accounts dunnoth taxable profitcalculate karanna oya audit firms keeyak ganida?

    Mama dan meka karanna ona piliwela kiyannako mukuth therenne na. :sorry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උබට ගිහින් කතා කරන්න වෙනවා මලය අදාළ IR ඔෆිස් එකත් එක්ක....
    BR එකත් ඇන්න ගිහින් කතා කරපන්. ඕක එක්සේප්ට් කර ගන්න පුළුවන් වෙයි.

    බොට තව හොදා මට ඔය උට්ට හම්බ උනේ ඊයේ උදේ.......:angry::angry:
    PS

    බිස්නස් රෙජිස්ටර් කලානම් බය වෙන්න එපා එකටත් එකක් ඒයි නොවැම්බර් වල විතර. උබ ව්‍යාපාරේ හිමිකරු විදියටයි ඕක එවල තියෙන්නේ. කොහොමද මංගලගේ මොලේ. බිස්නස් එකට එක ටැක්ස් කැටගරි එකකින් ගහනවා, ඕනර්ට තව කැටගරි එකකින් ගහනවා.........:angry::P

    කිඹුල් අයියා මම නම් මගේ අයියා කෙනෙක්ගේ උපදෙස් උඩ කලින්ම ටැක්ස් ෆයිල් එකක් ඇරලා ගානක් ගෙවාගෙන ගියා,
    ඒ නිසා ටැක්ස් ඩිපාට්මන්ට් එක පස්සෙන් එලෙව්වෙ නැහැ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    කිඹුල් අයියා මම නම් මගේ අයියා කෙනෙක්ගේ උපදෙස් උඩ කලින්ම ටැක්ස් ෆයිල් එකක් ඇරලා ගානක් ගෙවාගෙන ගියා,
    ඒ නිසා ටැක්ස් ඩිපාට්මන්ට් එක පස්සෙන් එලෙව්වෙ නැහැ
    Sinhalu oya daala thiyana kole awama oka gewaba hati piliwelata kiyapanko melo deyak therenne na :sorry:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Machan mata meka karanna ona puluwela kiyapan. Mokak hari audit form ekata mage accounts tikath ekka me apu kole dunnama un karala denawada?

    Dan mage accounting profit ekka company accounts dunnoth taxable profitcalculate karanna oya audit firms keeyak ganida?

    Mama dan meka karanna ona piliwela kiyannako mukuth therenne na. :sorry:

    Podi firms tiyanawa machan, owwa loku ganan ganneth naha. Normally audited accounts wala tiyana profit ekata adjustments karala thamayi taxable profit/loss calculate karaganne.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Sinhalu oya daala thiyana kole awama oka gewaba hati piliwelata kiyapanko melo deyak therenne na :sorry:

    මචං මගේ නම් ටැක්ස් හදන පොර තමයි ඕවා ඔක්කොම කරන්නේ,
    මම කරන්නේ අදාල එමවුන්ට් එකට චෙක් එක දෙන එක විතරයි,
    ඕක තමන්ටම කරගන්න පුළුවන් තමයි, බිසී එකත් එක්ක මට වෙලාවක් නැහැ,
    ඒ නිසා පිටට දෙනවා ඊපීඑෆ් ඊටීඑෆ් ඉකොනොමි සර්විස් ටැක්ස් ඔක්කොමත් එක්ක,
    උඹ දන්න කෙනෙක් උදව් කරයි, අදුරන ටැක්ස් කන්සාල්ටන්ට් කෙනෙක් ඉන්නව නම් උගෙන් කරගනින්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Podi firms tiyanawa machan, owwa loku ganan ganneth naha. Normally audited accounts wala tiyana profit ekata adjustments karala thamayi taxable profit/loss calculate karaganne.

    මචං මගේ නම් ටැක්ස් හදන පොර තමයි ඕවා ඔක්කොම කරන්නේ,
    මම කරන්නේ අදාල එමවුන්ට් එකට චෙක් එක දෙන එක විතරයි,
    ඕක තමන්ටම කරගන්න පුළුවන් තමයි, බිසී එකත් එක්ක මට වෙලාවක් නැහැ,
    ඒ නිසා පිටට දෙනවා ඊපීඑෆ් ඊටීඑෆ් ඉකොනොමි සර්විස් ටැක්ස් ඔක්කොමත් එක්ක,
    උඹ දන්න කෙනෙක් උදව් කරයි, අදුරන ටැක්ස් කන්සාල්ටන්ට් කෙනෙක් ඉන්නව නම් උගෙන් කරගනින්

    Machan piliyandalq thanak thibba samagam lekam saha badu upadeshanaya (tax consultancy) kiyala. E mewa karana thanak neda. Un lagata monaada aran yanna one? Compant accounts software format eken aran yanna oneda...
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Machan piliyandalq thanak thibba samagam lekam saha badu upadeshanaya (tax consultancy) kiyala. E mewa karana thanak neda. Un lagata monaada aran yanna one? Compant accounts software format eken aran yanna oneda...

    Mamath uba oya kiyana thana dakala tiyanawa ;)

    Ube requirement eka tax filing nam ungen ahapan keeyak charge karanawada kiyala, income tax computation ekak karala returns filing walata loku gaanak ganne naha. Computation eka nam matath ubata karala denna puluwan (free of charge) me tike poddak witara wada ekka hira wela inna nisa amarui ban

    Registered company ekak nam machan IRD eken accept karanne audited accounts. eke tiyana profit eka base karala taxable profit eka hadala denawa tax consultant. eeta passe ubata tax eka IRD ekata gewanna puluwan. IRD eken ewana tax return eke ahala tiyana format ekata adaala wena widiyata uba info fill karanna ona, tax buwa ubata oka fill karala denawa, uba sign karala IRD ekata yawapan, submit karana document eke copies uba laga tiyaganin
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Machan piliyandalq thanak thibba samagam lekam saha badu upadeshanaya (tax consultancy) kiyala. E mewa karana thanak neda. Un lagata monaada aran yanna one? Compant accounts software format eken aran yanna oneda...

    උඹේ ආදායම් වියදම් වාර්ථා අරන් පලයන්
    බිස්නස් රෙජිස්ට්‍රේශන් එක ඕන, උඹට දේපල ලැබුනු විදියක් තියෙනම් ඒවා ඔප්පු කරන්න පුළුවන් දේවල් ගෙනියපන්