hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Mamath uba oya kiyana thana dakala tiyanawa ;)

    Ube requirement eka tax filing nam ungen ahapan keeyak charge karanawada kiyala, income tax computation ekak karala returns filing walata loku gaanak ganne naha. Computation eka nam matath ubata karala denna puluwan (free of charge) me tike poddak witara wada ekka hira wela inna nisa amarui ban

    Registered company ekak nam machan IRD eken accept karanne audited accounts. eke tiyana profit eka base karala taxable profit eka hadala denawa tax consultant. eeta passe ubata tax eka IRD ekata gewanna puluwan. IRD eken ewana tax return eke ahala tiyana format ekata adaala wena widiyata uba info fill karanna ona, tax buwa ubata oka fill karala denawa, uba sign karala IRD ekata yawapan, submit karana document eke copies uba laga tiyaganin

    Audited accounts kiwwama chartered accountant kenek audit karanna ona neda machan. Ara pot eka e wage ewa karanawada dannaa. Mama me google kara kara ho gaala accounts hadanawa. Taxable profit cqlculate karanna laws kihopayak thiyanawa neda machan advertising 75% i puluwan oya wage. E laws tika saralawa compile karapu mokak hari ekak nadda balannawayh. Nattan samanya company accounts tika athanata genichchama un aaye taxable profit calculate karala audit karala deida :sorry:

    උඹේ ආදායම් වියදම් වාර්ථා අරන් පලයන්
    බිස්නස් රෙජිස්ට්‍රේශන් එක ඕන, උඹට දේපල ලැබුනු විදියක් තියෙනම් ඒවා ඔප්පු කරන්න පුළුවන් දේවල් ගෙනියපන්

    Depala kiyanne mage bano accunt eke thibba salli company ekata dunne nayak widihata. Ethakota mata awulak yanne naane :sorry:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Audited accounts kiwwama chartered accountant kenek audit karanna ona neda machan. Ara pot eka e wage ewa karanawada dannaa. Mama me google kara kara ho gaala accounts hadanawa. Taxable profit cqlculate karanna laws kihopayak thiyanawa neda machan advertising 75% i puluwan oya wage. E laws tika saralawa compile karapu mokak hari ekak nadda balannawayh. Nattan samanya company accounts tika athanata genichchama un aaye taxable profit calculate karala audit karala deida :sorry:

    Depala kiyanne mage bano accunt eke thibba salli company ekata dunne nayak widihata. Ethakota mata awulak yanne naane :sorry:

    එකවුන්ට් එකට සල්ලි ආපු හැටි පෙන්නන්න ඕන,
    සැලරි එකෙන්ද, මොනවා හරි දේපලක් විකුනලද, අම්මා තාත්තා දුන්නද කියලා
    මේවා උඹෙන් අහන්නේ නැහැ එතනදි, ඒත් උඹ කියන්න ඕන
    කේස් ඇදුනොත් තමයි පස්සෙ ඕවා ඩොක්ස් දීලා ඔප්පු කරන්න වෙන්නේ
    ටැක්ස් හදන එකාට ඇත්ත කියලා අඩුවට හදන්න කියපන්
    උන් දන්නවා, අනික උඹට තියෙන ලෝන් ලීසිං දාපන්
    ඒකෙන් ගාන අඩු වෙනවා
     
    • Like
    Reactions: jaya sri.com

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Audited accounts kiwwama chartered accountant kenek audit karanna ona neda machan. Ara pot eka e wage ewa karanawada dannaa. Mama me google kara kara ho gaala accounts hadanawa. Taxable profit cqlculate karanna laws kihopayak thiyanawa neda machan advertising 75% i puluwan oya wage. E laws tika saralawa compile karapu mokak hari ekak nadda balannawayh. Nattan samanya company accounts tika athanata genichchama un aaye taxable profit calculate karala audit karala deida :sorry:

    Depala kiyanne mage bano accunt eke thibba salli company ekata dunne nayak widihata. Ethakota mata awulak yanne naane :sorry:

    Ow machan, chartered accountants la thamayi audit firms karanne, auditor sign karanna ona. Taxable profit eka hoyanna karana adjustments tiyanawa machan. IRD act eke tiyanawa namuth tikak therum ganna amarui accounting knowledge ekak nathi kenekta. Hodama de uba oka kaata hari deela karaganin. Subject eka danna ekekta IRD act eke loopholes walin advantage ekak ganna puluwan ubatath waasi wena widiyata. Uba deepu info wala awulak tiyanawa kiyala IRD ekata click unoth ubata enna kiyala prashna ahanawa, ewwata shape eke answer karaganna puluwan nam awulak naha
     
    • Like
    Reactions: jaya sri.com

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Machan mata meka karanna ona puluwela kiyapan. Mokak hari audit form ekata mage accounts tikath ekka me apu kole dunnama un karala denawada?

    Dan mage accounting profit ekka company accounts dunnoth taxable profitcalculate karanna oya audit firms keeyak ganida?

    Mama dan meka karanna ona piliwela kiyannako mukuth therenne na. :sorry:

    Rs. 1,000 ක් 2,000k ගනී. උන් profit loss කරලා උනත් pennayi. :lol:
     
    • Like
    Reactions: jaya sri.com

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මම ටැක්ස් හදන කෙනෙක්ට සීන් එක කිව්වා. .
    මේ වගේ බර ගානකට ලෙටර්ස් එවලලු ඒ සේරම වාහන ගත්ත අයලු. .
    මටනම් වාහනේ නිසා එවන්න ඇති කියලා කිව්වේ. .
    බිස්නස් එකට වුනානම් බිස්නස් නේම් එක දාලා එවනවලු. .
    වාහනේ විකුනද්දි ගහපු ඇග්‍රිමන්ට් එකත් එක්ක අදායම් විස්තර දාලා යවන්න ඕනා කිව්වා. .

    බිස්නස් එකක නමකට එවලා නැති නිසත්, TIN එකට NIC නම්බර් එක දාලා නැති නිසත්, වහනේට එවන්න ඇති කියලා හිතුවැකි. .
     
    • Like
    Reactions: jaya sri.com

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අලුත් බදු ක්‍රමය පැමිණීමෙන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ දක්වා අත් දැක්ක සහ ඇසු ගොන් පාට්...........

    --ගෙවන්නට තියෙන්නේ 15ය, රිටර්න් එක එන්නේ 17 ය.:dull:
    --ගෙවන්නට ඇත්තේ 2018/2019 ට බදුය, එක ගෙවන්නට ඕනේ 2017/2018 ගෙවන ලද බදු අනුවය. ඒ රිටර්න් එකද තමා ඇවිත් නැත. අපි බදු ගෙවන්නට ඉන්කම් එක ගැන හිතා ගන්නට ඕනේ @@ දෙක අසෙස් කරලය....:dull::baffled:
    --එකෙක්ට එකම නමට tin අංක 2ක් මත ලියුම් දෙකක් ඇවිත් ඇත. එකක් ඌ ගෙවන එකටය. අනික ඌ වාහනයක් ගෙන්නුව එකට RMV එකෙන් සහ කස්ටම් එකෙන් ආපු තොරතුරු මත සාදන ලද TIN අංකයකි.:rofl:
    --එකෙක්ට අන්විලොප් එකේ රෙටර්න් දෙකක්....එකක් උගේය. අනික මත්තේගොඩ කවුද එකෙක්ගේ එකක්ය.....:rofl::rofl::P
    --නිපුනට එවා ඇති මේ පටන් ගත්තා ව්‍යාපාර වලට ටැක්ස් රිටර්න් :dull::dull::dull:

    බදු ගහන එකවත් පිළිවෙලට කර ගන්නට බැරි හු*** දෙපාර්තමේන්තුවකි මේක....පු* දාච්ච බල්ලෝ වගේ සල්ලි ටික එකතු කර ගානට උද පැන්නාට කිසිම පිළිවෙලක් නැත. උන්ගේ ගොන් පාට් වලට අන්තිමට පරිප්පු කන්නට වෙන්නේ අපිටය.:angry::angry::angry:
     
    • Like
    Reactions: jaya sri.com

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Rajaye ayathana gana kiyanna giyoth unge ammalage th ammalage idan patan aran kiyanna puluwan:sorry:
     
    මගේ බාප්පා කෙනෙක්ට 2010 වහපු බිස්නස් එකකට ලෙටර් එකක් එවලා. .
    අයියා කෙනෙක්ට ඉන්කම් එක අහන්නේ නැතුව කාර්තුවකට දහතුන්දාස් ගානක් ගෙවන්න කියලා උන්ම හදලා එවලා. .
    මගේ ලෝයටත් ලෙටර් එක එවලා 15 පහුවෙලා එවලා තියෙන්නේ. .

    මන් වහපු බිස්නස් එකටයි, අලුතෙන් ඇරපු බිස්නස් එකටයිත් මුන් ලෙටර්ස් එවයි අනිවා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Rajaye ayathana gana kiyanna giyoth unge ammalage th ammalage idan patan aran kiyanna puluwan:sorry:

    උබට එව්වේ බිස්නස් එකේ නමටද? NIC එකටද නැත්තන් වෙන TIN නම්බර් එකක් දාලද?
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Ammo oya reddawal tax nogewwath purawala yawapan puthe, mamath lankawe nathi kale ekak awilla business eka tibba adress ekata mage namata eka mata hambaune na. onna itin tika kalekin sithasiyak awilla...

    aluthkade usawiyata mangachhala, 5000ka dadekuth kala thamai shape karagatte...
    register letter1k nemeda ewwe?
     
    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    oya deadline eka 15 unata deadline eka tawa 2 weeks extend wela kiyala tamai mata aranchi une. RMV eke 2015n uda aluthin register karapu vehicle walata+lands buy karapu ewata tamai ohoma aluth tax profile ekak open karala tiyenne. eath godak aya loan gahala car gannawa kiyala munta therenne nadda danne na..
     
    • Like
    Reactions: XibitZ