ෆින් බාලර් ටයි මම නම් වැඩිපුර කැමති.
මේ දවස් වල බලන්න ලැබුනේ නෑ. හොද මැච් 3ක් වගේ තියෙනවා නේ එදාට.
![]()


joblessJeff Hardy aye sellam karanawada ban mu ain wela hitiya nedaJhon cina nethida ban den
![]()
Jeff Hardy aye sellam karanawada ban mu ain wela hitiya nedaJhon cina nethida ban den
![]()




Script eke tiyenne Roman dinanawa. passe Strowman money in the bank eka cash in karagannawa kiyala tama kiyanne. ekanam sure na. Brock UFC yanawa. u WWE ekei UFC ekei dekema wada karanna contract gahala tiyenne
![]()
Money bank Kevinට යනවා

Strowman Kevin Owensට පරාද උනොත්Money bank Kevinට යනවා
![]()

Ehema wenne na. Reigns vs. Strowman Live Event ekak tiyenawa Shanghai, China September 1st. ekata mun dennawa patalawanna tiyena widiya tama Strowman cash in karana eka Roman dinnama title eka.
lets see![]()








තව දවසයි තියෙන්නේ SummerSlam එකට අද මාකට් ගිහිල්ලා Chicken ,popcorn ,බයිට් අනම්මනම් ඔක්කොම ගෙන්න ඕන බල බල enjoy කරන්නoffice leave දැම්මා හෙට එන්නෑ කියලා
![]()

දැං ජෝන් සීනා, බැටිස්ටා එහෙම නැද්ද
ඉන්නවා හැමදාම නැ. Batista retired