Tyres maru karala uba dena gaanata wada laksha 3.5k aduwata denna originap tyre raththaranda
Eka thanaka namak kiyapanko ehema karana











https://ikman.lk/en/ads?query=reset+meter
මෙහෙම ප්රසිද්ධියෙ මීටර් රිසෙට් කරද්දි ටයර් ගැන මොනව කතාකරන්නද බ්රෝ
![]()











Laksha 60 a wahanauak gannawa nam aduma kiyak mulin denna oaneda? Ae gana dunnahama warika kiyak enawada?uparima kale kochchara danmahakida?
Wagon R ගන්න එකෙකුට උදව්වක් විදියට මිසක් උබට කෙලවන්න දානවා නෙමෙයි මචෝ
Indra Traders එකෙන් Wagon R ගන්න පුළුවන් BOC එක හරහා leasing එකක් දාලා. රේට් එක 12.5% වෙන්නේ
ඇපයට දෙන්නෙක් අත්සන් කරන්න ඕන. ඒ ඇරෙන්න වෙන අවුලක් නැහැ, දවස් දෙකකින් වගේ වාහනේ ගෙදර ගෙනියන්න පුළුවන්
උන් registration එක ෆ්රී කරලා දෙනවා, මේ මාසෙන් පස්සේ ඔය රේට් එකට දෙන එක නවත්තනවා
මේ මාසෙන් පස්සෙ rate ඒක 16% 17% ටම නගියිද දන්නෙ නෑ නේද බන්? මොකද මේ මාසේ ඔයින් එකක් ගන්න විදියක් නෑ එකයි.




https://ikman.lk/en/ads?query=reset+meter
මෙහෙම ප්රසිද්ධියෙ මීටර් රිසෙට් කරද්දි ටයර් ගැන මොනව කතාකරන්නද බ්රෝ
![]()








