Leasing Aluthma Thathwe

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    https://ikman.lk/en/ads?query=reset+meter
    මෙහෙම ප්‍රසිද්ධියෙ මීටර් රිසෙට් කරද්දි ටයර් ගැන මොනව කතාකරන්නද බ්‍රෝ

    fFG9in.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    හොඳ කොල්ලා කරන්නේ එළකිරි වැඩක්..ජයින් ජයම වීවා... :D
     

    kattycuppy

    Junior member
  • Nov 23, 2015
    329
    15
    18
    Wagon R ගන්න එකෙකුට උදව්වක් විදියට මිසක් උබට කෙලවන්න දානවා නෙමෙයි මචෝ

    Indra Traders එකෙන් Wagon R ගන්න පුළුවන් BOC එක හරහා leasing එකක් දාලා. රේට් එක 12.5% වෙන්නේ

    ඇපයට දෙන්නෙක් අත්සන් කරන්න ඕන. ඒ ඇරෙන්න වෙන අවුලක් නැහැ, දවස් දෙකකින් වගේ වාහනේ ගෙදර ගෙනියන්න පුළුවන්

    උන් registration එක ෆ්‍රී කරලා දෙනවා, මේ මාසෙන් පස්සේ ඔය රේට් එකට දෙන එක නවත්තනවා


    මේ මාසෙන් පස්සෙ rate ඒක 16% 17% ටම නගියිද දන්නෙ නෑ නේද බන්? මොකද මේ මාසේ ඔයින් එකක් ගන්න විදියක් නෑ එකයි.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මේ මාසෙන් පස්සෙ rate ඒක 16% 17% ටම නගියිද දන්නෙ නෑ නේද බන්? මොකද මේ මාසේ ඔයින් එකක් ගන්න විදියක් නෑ එකයි.

    echchra wadi wenna bn banks walaa uparima 15% thama bn :yes::yes::yes::yes: