පුදුම මානසික ලෙඩ්ඩු බන් ලංකාවේ ඉන්නේ.FB එකෙන් කෙල්ලොන්ගේ ෆොටෝ හොයාගෙන බොරුවට එයා ගැන වනචර කථාවක් ලියලා එක එක ලින්ක් දානවා සයිට් වලට යන්න.මූණ blur කරලා තිබ්බේ නැහැ.මමයි blur කරේ..උබලත් දන්න කෙල්ලොන්ට කියපන් FB එකේ ෆොටෝ දානවනම් පරිස්සමෙන් කියලා..අමුතු සත්තු ඉන්නේ දැන් මේ රටේ.





