Lankawe FB ekata Photo dana kellonta wena de

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    පුදුම මානසික ලෙඩ්ඩු බන් ලංකාවේ ඉන්නේ.FB එකෙන් කෙල්ලොන්ගේ ෆොටෝ හොයාගෙන බොරුවට එයා ගැන වනචර කථාවක් ලියලා එක එක ලින්ක් දානවා සයිට් වලට යන්න.මූණ blur කරලා තිබ්බේ නැහැ.මමයි blur කරේ..උබලත් දන්න කෙල්ලොන්ට කියපන් FB එකේ ෆොටෝ දානවනම් පරිස්සමෙන් කියලා..අමුතු සත්තු ඉන්නේ දැන් මේ රටේ.:angry:

    ng3xVEl.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113


    ඔය වගේ පෝස්ට් වලට දාන කමෙන්ට් වලින් මූ ගන්න ආතල් බලපන් :rofl: