බඩ වැඩිද?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යකෝ ඕව කලාට බඩ අඩු වෙන් නෑ. බඩේ මසල් ටික හයි වෙනව විතරයි. බඩ අඩු වෙන්න නම් ඊට උඩින් තියෙන තෙල් තට්ටුව අඩු කරන්න ඕන. බඩ අඩු කරන්න එක්සර්සයිස් කියල ඔය ටික කරනව නම් නොදැනුවත්කම අඩු කරගන්න එක්සර්සයිස් විදියට මනුස්සයෙක්ගෙ ඇඟේ ෆැට් හැදෙන හැටි සහ ෆැට් අයින් හෝ අඩු කරගන්න පුළුවන් හැටි හොයලා ඒ ටික කරගනින්. නැතුව මේ එක්සර්සයිස් දවස ගානෙ කලත් බඩ අඩු වෙන් නෑ. වෙන්නෙ ෆැට් එකට යටින් බඩේ මසල් හයි වෙනව විතරයි. ඒ උඩින් ෆැට් එක තියෙනව. බඩදරු පිරිමි :rofl: