සුරතල් මාළු කඩයක් දාපන්
මන් සත්තු විකුනන වැඩවලට කැමති නෑ බන්
මගෙ ලග හිටිය රු7500 හාවො සෙට් එකත් නිකන් දුන්න අනිත් අයට
එහෙනම් රෙදි බිස්නස් එකක්. ෆෝන් බිස්නස් එකක්. VR ගේම් කැෆේ එකක්


ඕම කරන්න සල්ලියක් නෑ
අර මීයගෙන් දියුනු උනා වගේ
පියවරෙන් පියවර කියපන්![]()
බිස්නස් කරනවා කියන්නෙත් ලේසි වැඩක් නෙමෙයි. උපරිම කැපවීම තියන්න ඔනෙ, මට ඒක තේරුම් ගියේ බෙශීට් බිස්නස් එකක් කරන්න ගත්ත ජොබ කරනවට අමතරව. ගෙනාපු ටික විකුණා ගන්න පට්ට ගේමක් ගහන්න උනා.. ඉක්මනට ගේම අතහරින එකෙක්ට බිස්නස් සුදුසු නැත.