15-18 අතර ගන්න පුළුවන් full option car මොනාද?

ඔය ගානට ගන්න පුළුවන් බොහෝදුරට Manufacturing year 2000 අඩු එකක් තමයි මචන්. හැබැයි සුපිරි ජපන් ඒවා තියනවා ඔය range එකේ.
MAZDA Bhalp, 323
NISSAN FB14
Toyota Sprinter
Toyota නම් ඉංග්‍රීස් අකුරක් ගන්න අමාරුයි. MAZDA පුළුවන්![]()
kollo amaruwe noda hituස්පයිඩර් මැන්;23547237 said: