15-18 laks CAR

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,359
    2,739
    113
    15-18 අතර ගන්න පුළුවන් full option car මොනාද?

    ඔය ගානට ගන්න පුළුවන් බොහෝදුරට Manufacturing year 2000 අඩු එකක් තමයි මචන්. හැබැයි සුපිරි ජපන් ඒවා තියනවා ඔය range එකේ.

    MAZDA Bhalp, 323
    NISSAN FB14
    Toyota Sprinter

    Toyota නම් ඉංග්‍රීස් අකුරක් ගන්න අමාරුයි. MAZDA පුළුවන්
    :yes:
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,815
    16,649
    113
    Colombo
    ඔය ගානට ගන්න පුළුවන් බොහෝදුරට Manufacturing year 2000 අඩු එකක් තමයි මචන්. හැබැයි සුපිරි ජපන් ඒවා තියනවා ඔය range එකේ.

    MAZDA Bhalp, 323
    NISSAN FB14
    Toyota Sprinter

    Toyota නම් ඉංග්‍රීස් අකුරක් ගන්න අමාරුයි. MAZDA පුළුවන්
    :yes:

    bp
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මගේ යාලුවෙක් ගත්තා හොන්ඩා සිවික් එකක්..18/50කට...අවුරුද්ද 98ද කොහෙද...19 නම්බර් එක..හොදට දුවනවා..ලෙඩක් එහෙමත් නැ..මමත් හිතුවා පරන නිසා කේස් ඇති කියලා එහෙම නැ..පොඩ්ඩක් බලලා ගනින්..